Introduction ❤🥂

2.6K 211 11
                                    

Hy Guys !

මේක මගේ 3 වෙනි ff එක

හැබැයි පලවෙනි Ship Story එක 🙂

මේක Taekook 🐯🐰

ඉස්සෙල්ලම කියන්න ඕනේ කිසිම විදිහකට අපහාස කරන්න හිතාගෙන නෙවෙයි ලියන්නේ... ඇත්තටම මගේ පෞද්ගලික මතයේ හැටියට නම් මම කැමති එයාලත් අනිත් අය වගේ ලස්සන ජීවිතයක් ගත කරනවා නම්...ඒත් එයාලගේ යාලුකම් ගොඩක් Heart Touching වගේම Strong ❤ ඒ නිසයි අපි ගොඩක් Ships කරන්න පෙලඹෙන්නේ🙂.... මම පෞද්ගලිකව එච්චර Ship Story කියවන්නේ නෑ...ඒත් ආසාව නිසයි ලියන්නේ....

අඩුපාඩු තිබ්බොත් කමෙන්ට් කරන්න...පලවෙනි එක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුලුවන්...ඒ වගේම සමහර දවස් වලට අප්ඩේට් පරක්කූ වෙන්න පුලුවන් ❤

කතාව ගැන පොඩි Introduction එකක් දෙන්නම්... මගේ අනිත් ff දෙකත් කියවල ෂෙයාර් කරල පොඩි සපෝට් එකක් දෙන්න

ආදරෙයි උම්මා........ 👀❤💫

 👀❤💫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.









JK Holdings Owner

Jeon Jungkook

Age |- 25 years

මේ ඉන්නේ Jk holdings එකේ වර්තමාන Owner

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ Jk holdings එකේ වර්තමාන Owner....එයාගේ නම Jungkook. පොඩි කාලේ හැමෝම ආදරේට කිව්වේ කුකී වුනත් බිස්නස් එක අතට ගත්ත පස්සේ මෙයාට හැමෝම කිව්වේ JK කියල...

JK ගේ තාත්තා නැතිවුණේ මීට අවුරුදු දෙකකට කලින්...ඇත්තටම නැතිවුණා නෙවෙයි තාත්තව මරල දැම්මා... JK ගේ අම්ම එයාව පොඩි කාලේම දාල ගියේ ඒ කාලේ තිබ්බ සල්ලි ප්‍රශ්න නිසා..ඒත් JK ගේ තාත්තා තමන්ගේ පුතාවත් බලාගෙන තනියම දියුණු වුණා...ඊට පස්සේ  JK ගේ අම්මා ආයේ හේත්තු වෙන්න ආවත් තාත්තා එයාට Jk ට ලං වෙන්නවත් ඉඩ දුන්නේ නෑ...මොකද ඒ වෙනකොටත් Jk ගේ අම්ම කසාද බැදලා තව ලමයි දෙන්නෙකුගේ අම්මෙක් වෙලත් ඉවරයි.

ඇත්තටම කිව්වොත් Jk ගේ මාමා එයාගේ තාත්තව කිඩ්නැප් කරල බලෙන් Jk holdings එක ලියාගෙන එයාව මරල දැම්මා...එදා ඉදන් Jk හැදුනේ තනියම...ඒත් jk ගේ මාමා තාත්තගේ ඇගිලි සලකුණු අරගෙන හදපු අවසාන කැමැත්ත Valid වුනේ නෑ...මොකද ඒ වෙනකොටත් Jk ගේ තාත්තා එයාගේ ඔක්කොම දේපල Jk ට ලියල ඉවරයි...තාත්ත මැරෙන්න අවුරුද්දකට කලින් මොන බලපෑම ආවත් අවසන් කැමැත්ත වෙනස් නොවෙන විදිහට Jk holdings ඒක  JK ට ලියල තිබුණා..එහෙමයි එයා මෙච්චර පොඩි වයසකදි අයිතිකාරයෙක් වුණේ..



JK ' s Childhood Friend

Genaral manager of Jk holdings

Kim Taehyung

Age |- 26

මේ ඉන්නේ Kim Taehyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Kim Taehyung .. එයා තමයි මේ වෙනකොට Jk holdings එකේ GM එහෙමත් නැත්තම් Genaral Manager..Jk ගේ හැම ප්‍රශ්නෙකදිම ලගින්ම හිටිය එයාගේ හොදම යාලුවා....පොඩි කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ..Taehyung Jk ට වැඩිය අවුරුද්දක් වැඩිමහල් වුනත් එයාල එකම ඉස්කෝලෙට ගිය නිසා වගේම එකම Lane එකේ හිටපු නිසා හොදම යාලුවෝ වුණා...

JK ට අම්මගේ ආදරේ අඩුවෙන් දැනුනේ නැත්තේ Tae ගේ අම්ම නිසයි....එයා Jk ව තමන් ගේ දරුවෙක් වගේ බලාගත්තා...Taehyung ගේ තාත්ත හමුදාවෙදි අතුරුදහන් වුනේ චූටි Tae දණගාන කාලේ...ඉතිං Tae වුනත් තාත්තා විදිහට දැක්කේ Jk ගේ තාත්තව....ඒ හේතු නිසා මෙයාල එකමයි හිටියේ...ඉතින් Kim Taehyung කියන්නේ Jk ගේ හියුන්ග් වගේම බෙස්ට් ෆ්රෙන්ඩ්

තව අදුරන චරිත ඉස්සරහට හම්බවෙයි...එහෙනම් අපි පලවෙනි Chapter  එකෙන් හෙට හම්බවෙමු ...... මට ෆුල් සපෝට් එක ඕනේ....ආදරෙයි 😘❤

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now