Stay

390 85 36
                                    


~වර්තමානය~

Jungkook pov

" Jinnie baby!! මම අද එනකොට ටිකක් පරක්කුවෙයි. අලුත් project files ඔක්කොම re-check  කරන්න තියෙනවා. ඒ හින්දා මං එනකන් ඉන්නේ නැතුව හොද ළමයා වගේ නිදාගන්න හොදද? ආහ්.... තව දෙයක්. මම dinner අරගෙන එන්නේ. මං එනකන් dinner ගන්නේ නැතුව ඉන්න එපා. හොදද පැටියෝ? මං තියනවා එහෙනම්. පරිස්සමින් ඉන්න. Bye !! Love you  !! Mwah!!" phone එකට kiss එකකුත් දීලා මම ආයෙම මගේ table එක උඩ ගොඩ ගැහිලා තිබ්බ files එකින් එක check කරන්න ගත්තා.

මාසෙ අන්තිම සතියේ ගොඩක් වැඩි කාලයක්. ඒ හින්දා ඒ සතියෙම වගේ මම ගෙදර යද්දි රෑ 12 ත් පහුවෙලා. Jin මං එනකන්  ඇහැරිලා ඉන්නවා කියලා දන්න නිසාම තමයි       කලින්ම call එකක් දීලා එයාට කිව්වේ මං එනකන් ඉන්න එපා කියලා.

අන්තිමට වැඩ ටික ඉවර කරලා වෙලාව බලද්දි 12.30 යි!! මම ඉක්මනට office එකෙන් පිටත් වුණා.

මම යනකොට ගෙදර ඔක්කොම lights නිවලා.

' Jin නිදි ඇති " කියලා හිතපු මම අපේ bedroom එකට නොයා guest room එකේ bathroom එකෙන් wash එකක් දාගෙන change කරන් ආවෙ Jin පොඩි සද්දයක් ඇහුණත් ඇහැරෙන නිසා.

Fridge එකෙන් banana milk එකක් ගත්ත මං  ඒක living room  එකට ඇවිත් බොන්න හිතාගෙන ඒ පැත්තට ගියා. මේ මහ රෑ banana milk බොන්නෙ පිස්සුද කියලා හිතුණ නේද? මේකයි ඉතින්. Jin හදන coffee එකෙන් පස්සෙ මං මේ ලෝකෙ වැඩියෙන්ම කැමති අනිත් දේ තමයි banana milk කියන්නේ. ඒ හින්දා ඉතින් මට banana milk බොන්න වෙලාවක්, තැනක් ඕනෙම නෑ.

අනිත් එක තමයි මං dinner එක අරන් ටිකක් වෙලා නිසා දැන් මගේ චණ්ඩි බණ්ඩියට ආයෙම බඩගිනි වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනිත් එක තමයි මං dinner එක අරන් ටිකක් වෙලා නිසා දැන් මගේ චණ්ඩි බණ්ඩියට ආයෙම බඩගිනි වෙලා.

Living room එක පැත්තට යනකොට ඇහිච්ච සද්දෙ නිසා මං කෙලින්ම නැවතුණා.

My Hidden Love | Sequel to Secret Love|| SinhalaWhere stories live. Discover now