Coffee

420 91 31
                                    


~වර්තමානය~

"Kookiee !!!! Jungkookieee !! නැගිටින්නකෝ!"

"තව විනාඩි 5ක්.."

"ඔයා දැන් පැය බාගෙකට කලිනුත් කිව්වෙ ඕක තමයි. කෝ දැන් නිදාගත්තා ඇති. නැගිටින්න! නැත්නම් morning coffee එක දෙන්නේ නෑ." Jinට එච්චරයි කියන්න උනේ. නිදාගෙන හිටපු කෙනා කෙලින්ම නැගිටලා ඇද උඩින් වාඩිත් උනා.

"අනේ baby ඒකනම් කරන්න එපා. ඔයා දන්නවනේ ඉතින් මට ඒක නැතුව කිසි වැඩක් හරියට කරගන්න බෑ කියලා." Jungkook කටත් උල් කරලා පොඩි එකෙක් වගේ කිව්වා.

"හරි හරි හා පැටියෝ!! ඔහොම කිව්වම ඉතින් කොහොමද බෑ කියන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරි හරි හා පැටියෝ!! ඔහොම කිව්වම ඉතින් කොහොමද බෑ කියන්නේ." Jin හිනා වෙවී Jungkookගෙ කම්මුල් දෙක මිරිකන ගමන් කිව්වා.

"දැන් ගිහිල්ලා මූණ හෝදන් එන්න. මං coffee එක හදන්නම්." එහෙම කියලා Jin  එලියට යන්න හැරුණත් එකපාරටම Jungkook එයාව ඇදලා ගත්තා.

"මං හිතන්නේ ඔයාට දෙයක් අමතක උනා. හ්ම්ම්.." Jungkook කපටි හිනාවකුත් දාලා කිව්වා.

"මට අමතක උනා? ඒ මොකක්ද?" Jin පුදුමෙන් වගේ ඇහුවා.

"මෙන්න මේක" කියපු Jungkook  , එකපාරටම Jin ගෙ ඉණ වටේ අත යවලා එයාව ඇදලා අරන් lip kiss එකක් දුන්නා. වෙච්ච දේ හිතාගන්නා බැරි උන Jin ටික වෙලාවකට පස්සෙ හිනාවෙලා ප්‍රතිචාර දක්වන්න ගත්තා.

හුස්මගන්න අමාරු වෙනවා වගේ දැනුනට පස්සෙ Jin  , Jungkookගෙන් ඈත් උනා.

"දැන් ඇති. ගිහිල්ල wash එකක් දාන් එන්න."Jungkook ගෙ කොණ්ඩෙත් අවුස්සලා කම්මුලට චූටි කිස් එකකුත් දීලා Jin කාමරෙන් එලියට ගියා.


Jungkook pov

Jin කාමරෙන් එලියට ගියාම මට මතක් උනේ පලවෙනි වතාවට මම Jin හදපු coffee එක බීපු දවස.

My Hidden Love | Sequel to Secret Love|| SinhalaWhere stories live. Discover now