🐯 chapter 04 🐰

2.7K 441 126
                                    

මේ කතා බහා නතර උනේ ලෙක්චස් රූම් එකට ප්‍රොෆෙස ආපූ නිසා...ඒක නිසාම ලමයී තමන්ගේ තැන් වල ගිහිල්ල ඉදගත්තේ ලෙක්ච එකට අවදානය දෙන්න.......

පැය තුනකට විතර පස්සේ ලෙක්ච එක ඉවර වෙලා ලමයී හැමෝම එලියට ගියේ ජන්කුක් යුන්මින් ටේ හොබී කට්ටිය විතරක් හෝල් එකේ ඉදලා..

ටේ නම් තාම පොතකට මූන ඔබන් දාහතේ කල්පනා කරනවා.....

ජන්කුක් ටේ දිහා බලන් තොල් ලෙව කන්නේ ඇස්කොනකින් බලන ගමන්.....

සුගා ජිමින්දෙන්නා මූනට මූන බලන් මොනවාද කියෝනවා........

අන්තිමට කවුරුත් ම මෙතනින් යන්න කතා කරන්නෙ නැතී නිසා හොබී කතා කලේ කැෆේ එකට යන්න.......

මේ අහනවලාකෝ....අපී යමූද කැෆේ එකට......මෙතන මේ ගල් ගිල්ල වගේ ඉන්නේ...... හොබී කිව්වේ ඉන්න තැනින් නැගිටින ගමන්.......

ආ.....ඔව් නෙ...යමන් කාලා බීලා ඊට පස්සේ 2nd year එක පැත්තෙ යමන්..... සුග කිව්වේ ජන්කුක් දිහා බලල හිනා වෙලා.......

ඒත් ජන්කුක් තාමත් ටේගෙ දිහා බලන් ඉන්නේ වශියක් කරල වගේ......මේ දේ දැක්ක සුගා.....,

ඒයී කුක්කෝ...මොකද උබ ඔය කොල්ලව ඇස් වලින් කන්නේ....... සුගා ඇහුවේ ජන්කුක් ගේ පිටට තට්ටුවක් දාලා......

ඒ එක්කම ටේ ජන්කුක් දිහා බැලුවේ ඇසුත් ලොකූ කරන්........

ජන්කුක් එක පාරට ගැස්සුනේ එයා හිටියේ ටේගේ ලෝකේ නිසා.......

මොකද්ද මිනිහෝ වෙලා තියෙන්නේ.... ජන්කුක් ඇහුවේ සුගාට පුලුවන් තරන් ඔරෝලා.......

මොකද්ද වෙලා තියෙන්නේ.....මට මොකුත් වෙලා නෑ...උබටයී වෙලා තියෙන්නෙ....ඔය කොල්ලව ඇස් වලින් කන්නෙ නැතුව වරෙන් යන්න කැෆේ එකට... යූන්ගී කිව්වේ ජන්කුක් ට කින්ඩී හිනාවක් දලා.......

ජිමින් ටේ දෙන්නා නම් තුශ්නිම්බූත වෙලාවගේ බලන්ඉන්නවා......

කට්ටියම කැෆේ එකට යන්න නැගිට්ටත් ටේ නැගිට්ටේ නෑ......එයා තාමත් ඉදගෙන ආයේ ඉස්සෙල්ල වගේම පොතකට මූන ඔබන්.....මේක දැකපූ ජන්කුක්,

ඒයී...සුදූ බෝලේ එන්නෙ නැද්ද කන්න...ම්ම්.?..එන්න යන්න තනියම ඔතන ඉන්න එපා එදාවගේ කරදරයක් උනොත් එහෙම.... ජන්කුක් කිව්වේ ටේගේ දිහා අමුතූ බැල්මක් දාලා.......

එ එක්කම ටේ ගිහිල්ලා ජිමින් ලගින් හිටගත්තේ කැෆේ එකට යන්න......කට්ටියම කැෆේ එකට යන අතරේ ජන්කුක් ටේව තමන් ලගට ඇදලා අරන් කනට මොන්වද කෙදිරුවේ...ටේගේ ඇස් ජිල් බෝල සයිස් වෙන්න.......

සුදූ බෝලේ....වෙන අය ලගට යන්න නම් හිතන්න වත් එපා..මේ ජන්කුක් ඉන්නකොට...." ජන්කුක් ටේගේ කනට කරලා කෙදිරුවේ කට කොනකින් හිනා වෙවී........

ඒ එක්කම කට්ටියම කැෆේ එකට ඇවිල්ලා ටේබල් එකකින් වාඩී උනේ උදෙට කන්න......

හේ....මොනවද කන්නේ...උබල...." යූන්ගී ඇහුවේ කට්ටිය දිහා බලන ගමන්.......

උබල කන ඕන දෙයක්...." හොබී කිව්වේ එයාගේ සන්ශයින් ස්මයිල් එක දන ගමන්.......

ජන්කුක් උබ...." යූන්ගී ඇහුවේ ජන්කුක් දිහා බලලා........

මම නම් මේ වෙලාවේ කන්න ඔනී දේ උබල එක්ක බෙදාගන්න බෑ....." ජන්කුක් කිව්වේ ටේ දිහා බලලා කට කොනකින් හිනා වෙන ගමන්.....

ඕක නවත්තපන්....යකෝ.....ටේහියුන්ග් කෝ එන්න මෙන්න මෙතෙන්ට...." යූන්ගී ටේට කතා කලේ..එයාට එහා පැත්තේ තිබ්බ පුටුවට...

අඩියක් හෙල්ලෙන්නෙ නෑ...සුදූ බෝලේ ඔයා...." ජන්කුක් කිව්වේ යූන්ගිගේ මූන දිහා බලන්.....

ටේට හිතා ගන්න බෑ....එයා මොකද්ද දැන් කරන්න ඔනී කියල..කොහොම වෙතත් ටේ ජන්කුක් ට බයයී....ජන්කුක් ලගින් හිටියත් ඇතී ටේගේ අතපය වෙවුලන්න......

ඒත් ඒ එක්කම මෙයාලගේ කතාවට බාදාකරන්න එතනට ආවේ.....IU..

අයී යූ කියන්නේ ජන්කුක් ගේ පස්සෙන් එන කෙල්ලෙක්..ජන්කුක් ට ටිකක් විතර බය නෑ...බය නෑමත් නෙවෙයී ඒත් ජන්කුක් ට අනිත අය තරම් බය නෑ......අයී යූ ඇවිල්ලා ජන්කුක් ගේ කර වටේ අත දාලා ජන්කුක් ගේ කම්මුලට කිස් එකක් දුන්නේ ජන්කුක් ගේ යකා හොදටම අවුස්සලා.....

මොකද්ද තමුසේ ඒ කලේ...." ජන්කුක් ඒම කියල අයීයුට ගහන්න අත උස්සන්න යනකොට ද්ක්කේ ටේ එයා දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා........








































😚

















😂

Hii.....අනේ සොලී වෙන්න ඔනී....මේ මම පන්සීයක් වචන ලියලා දන්නද දාහක් බෑ වගේ.....😂💔

කමක් නෑ ලොකූ එපියක්....කොහොමද කියල කියන් යන්නකෝ......

මේ ටේකුක් මොමෙන්ට්ස් වැඩීනේ මේපාර....stream එක නිසා තමා එපී දුන්නෙ නැත්තේ....🙂

අනික කම්මැලී...ඕයී ලියන්න....මම මේ ryuhanTaekookie එක්ක වට්ස්ඇප් කතාවක් ලියනවා ඒකට මම වශී වෙලා නිකන් ඩ්‍රග්ස් අරන් වගේ...😂😂😂😂

පට්ට ඒ ක්‍රමෙත්...😂💔

එහෙනම් මම ගියා බායී

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now