🐯 Introduce 🐰

Start from the beginning
                                    

Namjoon ගේ ආදරනීය හස්බන්..වගේම kim company එකෙ ceo..

Min yoongi

Jungkook ගේ යාලුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook ගේ යාලුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක්....ජන්කුක් ගේ මාෆියා වැඩ වලදී දකුනූ අත වගේ ඉන්නේ yoongi..

Park jimin ගේ බොයීෆ්‍රෙන්.....

යූන්ගිත් යුනිවර්සිටි එකේ කෙල්ලන්ගේ සිනිහ කුමාරයෙක්....ඒත් ඉතින් යූන්ගිගේ හිත වෙන කෙනෙක් අරන් ඉවරයී...........🙂💔

Park jimin.

යූන්ගිගේ බොයිෆ්‍රෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යූන්ගිගේ බොයිෆ්‍රෙන්.අහිංසක හුරතල් කොල්ලෙක්.....යූන්ගී මෙයාට වැඩීපුරම කැමතී වෙනන් හේතුව මේ කොල්ලගේ කිටුට් කම තමා....

Jung hoseok

ජන්කුක් ගේ අනිත් යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් ගේ අනිත් යාලුවා.....මාෆියා වැඩ වලදී ජන්කුක් ගේ වම් අත....හැබැයී යූන්ගී ජන්කුක් තරම් මෙයාට තරහා යන්නෙ නෑ...තරහා ගනා ඔනී තැන් වලදී ඕනවටත් වඩා මෙයාට තරහා යනවා..........

Kim taehyung...

අනාථනිවාසෙක හැදුන පොඩී කාලෙ ඉදන්ම මවුපිය සෙනෙහසක් නැතුව හැදුන අහිංසක හුරතල් බෝලයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනාථනිවාසෙක හැදුන පොඩී කාලෙ ඉදන්ම මවුපිය සෙනෙහසක් නැතුව හැදුන අහිංසක හුරතල් බෝලයක්......

ඕනම දේකට ටක්ගාල දුක හිතෙන ගොඩක් අහිංසක වගේම සෙන්සිටිව් කෙනෙක්.......

ස්කොලශිප් එකක් නිසා soule international university එකට එන්න ඉන්න කොල්ලෙක්..............

පාර්ට් ටයිම් ජොබ් එකෙකින් තමන්ගේ වැඩ හැමදේම කරන් තනිම ජීවත් වෙන්නේ.........

ඒ වගේම ගොඩක් අයට මෙයාව ඔනී ආසාවල් ඉශ්ට කරගන්න විතරයී........

ජන්කුක් ගේ වසෙමයී....ඒත් වයසට වඩා ගොඩාක් පහල මට්ටමේ වැඩ කරන්නෙ......නිකම් මොන්ටීසෝරි බබෙක් වගේ......😂💔














Hii.......

Mafia love ඉවර කලා.....ඒක නිසා වෙන එකක් පටන් ගත්තා....මට කොහොමත් පිස්සූනේ...😂💔

ඉතින් මේක අලුත් කතාව.......

මේක මම සුද්ද සිංහලෙන් කියන්නෙ මේ එක වචනයක් වත් කොපී නෙවෙයී....😐✋කොපී නෙවෙයී ආයේ කියනවා.....😐

එහෙනම් කියෝලා බලන්න.........

කොහොමත් මම කතාවක් පටන් ගත්තාම ඒක ටික දවසක් යනකල් පට්ට ගැම්මෙන් ලියලා ආයේ නතර කරනවා..........

දන්නවානේ mafia love එකට උන වැඩේ...😂😂😂😂😂😂

බායී.........

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now