🐯 Introduce 🐰

8.4K 456 80
                                    

Jeon jungkook

Soule International University එකේ අවසාන වසරේ ශිශ්‍යයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Soule International University එකේ අවසාන වසරේ ශිශ්‍යයෙක්.යුනී එකේ playboy වගෙම මැරයත් jeon jungkook. ජන්කුක් ගේ අප්පා කොරියාවේ nomber one company එකෙ ceo වගේම black deels ලගේ බොස්.......ජන්කුක් ගේ අප්පා මීට මාස තුනකට කලින් ජන්කුක් ගේ ඔම්ම එක්ක ඇමරිකා ගියේ එහෙ පදිංචියට......

දැන් ජන්කුක් කොරියාවල ඉන්නෙ එයාගේ හියුන්ග් එක්ක........korea වල තියෙන jungkook ලගේ company එකේ අලුත් ceo ජන්කුක් ගේ හියුන්ග්.....

ජන්කුක් කරන්නෙ එයාගේ අප්පාගේ ගැන්ග් එක ඒ විදිහටම කරගෙන යනඑක එයාගේ යාලුවෝ තුන් දෙන්නා එක්ක........

කොරියාවේ ඉන්න කිසිම කෙනෙක් තාම දන්නෙ නෑ black deels ලගේ බොස් කවුද කියලවත්....... ඒ වගේම ඒ ගැන්ග් එක කරගෙන යන්නේ යුනිවර්සිටි යන පොඩී කොල්ලෙක් කියාවත්...........

යුනී එකේ සිහින කුමාරයත් ජන්කුක් තමයී කෙල්ලන්ගේ වගෙම කොල්ලන්ගේ ආකර්ශනයත් ජන්කුක් ට හොදටම තිබ්බා........

Jeon Namjoon

Jungkook ගේ හියුන්ග්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook ගේ හියුන්ග්.....Jeon company එකේ ceo..marry කරලා ඉන්නේ kim company එකේ ceo..

Kim seokjin

Kim seokjin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now