chapter 8

2.7K 446 37
                                    

ජිමින් ගාවින් එන  ඇල්කොහොල් ගද නිසා මාවත් මත් වුනෙ ඉබේටමයි....ඒ තොල් දිහා බලන් ඉන්න බැරිම තැන මන් ඒ තොල් වලට හිමින් පහත් වෙලා ඒ පිරුණු තොල් හරිම සීරුවෙන් සිපගත්තා....ඒ සිප ගැනීම ටික ටික රලු වෙන්න ගත්තා..ජිමින් එයාගෙ පිරුණු තොල් නොඉවසිල්ලෙන් වගෙ  මගෙ තොල් එක්ක සෙල්ලං කරන්න ගත්තා...රලු බව නිසාම මගේ තොලෙන් ලේ රහක් දැනෙන්න ගත්තා..මට සිහින් කෙදිරිලි පිටවෙන්න ගත්තා...

ඒ සිහින් කෙදිරිලි නිසා ජිමින්ට තමන්ව පාලනය කරගන්න අපහාසු උනා..ජිමින් හිමින් හිමින් ඒ පිරුණු තොල් බෙල්ලට ගෙනිහින් සීරුවෙන් දිවෙන්  බෙල්ල තෙත් කරන්න ගත්තා..ඒ තෙත් කිරීම්, සිප ගැනීම් හැපීම් බවට පත් වෙන්න ගියෙ ඉතාම කෙටි කාලයක්...

ජිමින් හිමින් හිමින් මගේ  t- shirt එක ඇතුලෙන් අත ගෙනිහින් කෙල්ලගෙ බඩ ප්‍රදේශය ඉතාම සියුම්ව අත ගාන්න ගත්තා..

ජිමින්ගෙ මේ හැසිරීම් නිසා මගෙ ඇගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙන්න ගත්තා....

මමත් මේ හැගීම් විදින්න ගොඩක් ආස කලා...ජිමින් මගෙ ඇගෙන් නැගිටලා..එයාගෙ t - shirt එක අයින් කරා..ඒ සැනින් මගේ t-shirt එකත් ඉරලා විසික් කරන්න ගියේ ඉතාම කෙටි වෙලාවක්..

( ඔතනින් පස්සෙ ඉතින් ඔයාලට හිතුන දේ තමා උනේ 😂)
.
.
.
.
.
.
.
.
.
.

.
.
.

.
.
.

.
අම්බො මගේ බඩ 😣 ආව්... ආආආව්ව්ව්ව්
කෙල්ලට මතක් උනා ඊයෙ රෑ සිද්ද උන හැමදේම...කෙල්ල චෙරි ගෙඩියක් වගේ රතු උනා.. ජිමින් එහා පැත්තෙ හරිම අහිංසක විදියට නිදන් ඉන්නවා දැකපු මම එයා දිහා ටිකක් වෙලා බලන් ඉදියෙ ඊයෙ රෑ අපි දෙන්නා විදපු හැගීම් ආයෙත් මතක් කරගනිමින්...🙈

මන් හිමින් ඇදෙන් බැහලා රෙද්දත් ඇගවටේ ඔතාගෙන අඩියට දෙකට washroom  එකට දුවන් ගියා...🙈

මන් එහෙම්ම ම wash එකක් දාගෙන හිමිහිට kitchen එකට ගියා.කෑම ලෑස්ති කරලා කමරෙට යනකොටම jimin ආවා.

අම්මෝ  මගෙ  ඔලුව.......

අතන කෑම  තියෙනවා ගිහිල්ලා  කන්න...ඵ්ක නෙමෙයි ඔයාට...ඔයාට මොනවා හරි මතකද .........

My cold Husband ff(jimin)♡completed♡Tempat cerita menjadi hidup. Temukan sekarang