හෙට wedding එක නිසා අපි දෙන්නා අදුන් ටිකත් අරගෙන අාවා.jimin මාව ගෙදරටම අැරලවලා ගියේ.මන් ගෙට අතුල් වෙනකොටම අප්පා මාව බදාගන්නවා වෙනුවට අැවිල්ලා බදාගත්තේ wedding frock එක😒🖐.
Appa: කෙහෙමද පුතේ dress එක ලස්සනයි වගේ පෙන්නෙනම්🤔
Yoona: එක ලස්සනයි අප්පා🤗දිලිසෙනවා.මන් අාසම විදියට තියෙන්නෙ.දිගයි,අැග වහිලා නිසා මන් හුගක් අාසයි.🤭
Appa: mm...හරි පුතේ දැන් ගිහින් නිදා ගන්න.හෙට උදෙන්ම makeup artist එනවනේ.
Yoona: හරි අප්පා...goodnight
Appa: goodnight👋
මන් ටක්ගාලා room එකට ගිහින් wash එකක් දාගෙන phone එක අරන් අැදට පැන්නා.මම මගේ බොක්කලා 3න් දෙනාට එන්න කියලා msg එකක් දම්මා.
අපි එන්නෙ නැතුව ඉන්නෙ කෙහොමද අපේ මටි වහන්සෙගේ wedding එකට.අපි අනිවාර්යයෙන්ම එනවා.
හා හා එන්නකෝ....
අා මෙ එක නෙමෙයි.ඔයා කියන්න කලින් අපිට ඔයාගේ
අප්පා කියුවා සේරම විස්තරේ.🤭🤭😒😒...
මන් wedding එක තියන දවසට කලින් යාළුවන්ට කියනවා කියලා හිතාගෙන මන් 3 න් දෙනාට msg කලා.එ වෙන කොටත් යාළුවෝ දැන ගෙන wedding එක ගැන , විස්තර එක්කම...😒මුන් 3 න් දෙනා මුලින් කියුවනම් මම මෙච්චර නැහෙන්නෙ නැනේ😒.ඔක්කෙම කියලා තියෙන්නේ අප්පා කියලා දැනත්තේ අන්තිමට.😒.
මන් එහෙම්ම ම නින්ද ගියා..........
ඉර එළිය පස්සට වැටෙනකන් නිදා ගන්න මම අද කලින්ම නැගිටලා මුන සොදලා,ලැස්ති වෙන්න පටන්ගත්තා🤗.බාගෙට ලෑස්ති වෙවි හටපු මම දොරට ගහන සද්දෙට ගිල්ලා බැලුවා.අප්පා නෙද😳.
අප්පා අැයි
දුවෙ makeup artist අැවිල්ලා
Ahh...අප්පා එයාව කමරෙට එවන්න.😁
මන් ගිහින් දොර අැරිලා එයාව අැතුලට ගත්තා.ඉටපස්සේ එයා මට dress එකත් අන්දලා makeup කරන්න ගත්තා.
YOU ARE READING
My cold Husband ff(jimin)♡completed♡
Fanfiction°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට marry කරන්න උනේ.එත් අපි මේ marriage එකට අකමැති.අපි මේක නවත්තන්න හැදුවත් බැරි උනා. √ අපි දෙන්නාට දෙන්නා වෙෙර කරන්න ගත්තා. මේ වෙෙරය අාදර...