දැනට මාස 9 ක් ගිහිල්ලත් yoona තවම නැගිට්ටේ නැ.....jimin හැමදාම වගේ yoona ව බලන්න ගියා....හැම දාම කෙල්ලගේ අත අල්ලගෙන කදුළු පෙරාගෙන අඩනවා....office එකේදි උනත් එයා yoona ගැනමයි හිත හිත හිටියේ....
Jimin කෙල්ල ලග ඉදලා ඉදලා taehyung office එකට එන්න කියපු නිසා කෙල්ලගේ තොල් වලට soft kiss එකක් දීලා ගියා...
______________________________________________
At hospital yoona pov
Flashback
Yoonaව marry කරපු එකට මන් පසුතැවෙනවා.....මට එයාව එයාව marry කරන්නැතුව ඉන්න තිබ්බා....
Flashback end
එ වචන ටික ඔලුවේ එක පාර දෝංකර දුන්නා...එකපාරට මන් නැගිටලා ඉදගත්තා....එත් එක්කම මන් දැක්කා nurse කෙනෙක්ව...
"මන් මේ කොහොමද මෙහෙට ආවේ"
"මට මොකක්ද උනේ"
එත් එක්කම එතන හිටපු කෙනා එලියට ගිහින් ඩොක්ට කෙනෙක් එක්ක ආවා"
"ඩොක්ට මට මොකක්ද උනේ" එතකොටම මට මතක් උනේ මගේ බඩේ ඉන්න දරැවා ව..
"එතකොට.... මගේ දරැවා"
Mrs.park yoona...
"නැ...mrs.kim yoona කියන්න"
Doctor-:Ok kim yoona.... ඔයාව මෙහෙට ගෙනකොට ඔයා accident වෙලා හිටියේ...ඔයා මාච්චර කල් coma එකක හිටියේ...දැනට මාස 9 ක් වගේ....තව දෙයක් kim yoona.මෙක අහලා කලබල වෙන්න එපා plzzz....
"මොකක්ද doctor...."
"Sorry අපි කොච්චර උත්සහා කලත් අපිට ඔයාගේ දරැව ව බෙර ගන්ල බැරි උනා...."
"Mr Park ඔයාව අරන් එනකොටත් ඔයාගේ waterbag එක කැඩිලා තිබ්බේ...."
මන් එහෙම්ම හාන්සි උනේ මුකුත් හිතාගන්න බැරැව....sorry mrs.yoona...
අන්තිමට මට එ ටික විතරයි අැහුනේ...මට වෙච්ච ඔක්කෙම හීනයක් වගේ පෙන්න ගත්තා.ආපහු මන් නැගිටලා බලද්දි මන් ලග හිටියේ cheonbul....
"Yoona නැගිට්ටද"
"හම්" මන් හිනාවෙලා එයා දිහි බලලා කියුවා...
"ඔයාට දැන් කොහොමද"
"හොදයි"
__________________________________________///
Jimin pov
ESTÁS LEYENDO
My cold Husband ff(jimin)♡completed♡
Fanfic°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට marry කරන්න උනේ.එත් අපි මේ marriage එකට අකමැති.අපි මේක නවත්තන්න හැදුවත් බැරි උනා. √ අපි දෙන්නාට දෙන්නා වෙෙර කරන්න ගත්තා. මේ වෙෙරය අාදර...