chapter 12

1.4K 225 62
                                    

____________❤️_______❤️_____________

ට්‍රීන් ට්‍රීරිට්‍රීන්න්න්න්න්
ට්‍රීන්න්න්න්න්න් ට්‍රීන්න්න්  ට්‍රීන්
ට්‍රීන්න්න් ට්‍රීන්න්න්න්න්න්න්න්න්න්

* ඒක බෙල් එකක් ෆ්‍රෙන්ස් 🙂 ඔයාලා හිතුවෙ මොකක් කියලාද ?? ඒක බෙල් එකක්.🙂 බෙල් එකක් කියන්නෙ ගෙදරකට හොරෙන් යන්නැතුව ගහන්නෝන එකක්...මට අනූව ගෙදර
මිනිස්සු නිදිනම් නැගිට්ටවන්න පුලුවන්
විසේස වැදගත් උපකරණයක් 😌😌😌
කොහොමද පැහැදිලි කිරීම ආන්නේකයි 🙂...එළ නේහ් 👀👀👀👀...

" කවුද ආවෙ බලන්නකො ගිහින්ලා" ජින් කෑම මේසෙන් වාඩිවෙලා කීන්නේ

" ආහී වෙන්න ඇති 🙂සික් මේ වහන්තරාව මෙච්චර ඉක්මනට එයි කියලා මගෙ ආමාසෙවත් මට හැගෙව්වෙ නෑනේ 🙃🙃".

" ආහී එනවද මෙහේ 🤤🤤 ඇයි උබලා එකෙක්වත් මට කිව්වෙ නැත්තෙ...කාලකන්නි ...මූන හෝදගන්න ඕනී...නෑවෙත් නෑනේ " හියුන් එහෙම කියාගෙන අස්සේක් වගේලූ දිව්වෙ 🙂🙂

" අප්පාහ් ඒකගෙ ගෑස්...ජින් උබටනෙ ළඟ ගිහින් දොර ඇරපන් 😒😒" ජේකේ මේසේ ඔලුව ගහන්න ගමන් කිව්වෙ.

" මට බෑ මේ කාලා වැඩිවෙලා කෙලින් නැගිටගන්න බැරුව ඉන්න මං කොහොමද දොරක් අරින්නෙ...නංගා ගිහින් ඇරපන්කො 😐😐" ජිනුත් මේසේ ඔලුව ගහගත්තා.

" මොකක්ද අනේ ඔයාලට පනනෑනේ 🙂
බිය නොවන්න අයියන්ඩිය දොර අරින හැටි මං පෙන්නන්නනම් 😌😌😌" සූර වීර තිශූ ගියා ෆ්‍රෙන්ස් දොර ලගට 😐😐
ඔන්න ඇරියා...කවුද හිටියෙ🙂🙂 පුළුවන්නම් කියන්න කවුද හිටියේ කියලා...ඔට්ටුයි බෑ 🤟🤟🤟🙃

" මේ මොකද මෙහේ ඇවිල්ලා තියෙන්නේ" දොර ඇරපු සූර වීර තිශූගේ කටත් ඒත් එක්කම භාගෙට ඇරුනා🙂

" අක්කෙ මේ බලන්නකො...අපේ ගෙදර එන්න අපි මෙයාගෙන් අවසර ගන්න ඕනිද??😒" ඕ යෑස් ඒ තමා රාවී...අර වෙඩින් එක දවසෙ ජේකේට මීට වඩා ලස්සන ගර්ල් කෙනෙක් මැරි කරන්න තිබ්බා කියපු හොල්මන තමා මේ...තනියම නෙවේ මෙයා ආවෙත් ඉශී අක්කත් එක්කම තමා 😕😕😕

" හෙහේ...නංගා...කෝ අපිට ඇතුලට එන්න කියන්නැද්ද??" සාමකාමී ඉශී අක්කා අහින්සක විදිහට ඇහුවලු...දැන් තමා අපේ සූර වීර තිශූ කෙල්ල පියවි සිහියට ආවේ 🙄🙄

Hubby Crush ❤️ (Complete ) Where stories live. Discover now