" උප්ස් ඔව්නේහ්...හා මැඩම්"

"  මං වෙන කාටහරි අයු ලව් යූ කිව්වනම් මාව උස්සගෙන යන්නෙ උස්සගෙන 😌😌😌"

" දැන් මිසිස් ගිනිමකරිට ඕනී ගුවන් ගත වෙන්නද 😂😂"

" මං එහෙම එකක් කිව්වෙ නෑනේ😒"

" ඒත් වයන්‍යගාර්ථයෙන් තේරුනේ ඒක 😂😂"

" අපරාදේ පිස්සෙක්ට ආදරෙයි කියන්න තිබ්බේ" තිශූ එහෙම කියලා එතනින් යන්න හදන්නේ 🙂...

" කොහෙද යන්නෙ මගෙ මැනික ආහ්" ජේකේ කෙල්ලගෙ අතින් ඇදලා ඉන වටා අත් දෙක ගෙනිච්චා..😌😌🖐️🖐️

" එහාට වෙලා ඉන්නව...මට යන්න දීලා 🖐️"

" එහෙම යන්න දෙන්න බෑනේ පන..අපි අද සෙලිබ්‍රේට් කරන්නඕනිනේ 😌🖐️" ජේකේ එහෙම්මම තිශූගේ දෙතොල් වලට බර වුනා...

" එහාට වෙලා ඉන්න අනේ...ගඳයි ඔහේ ළඟ "🤧

" උප්ස් එහෙනම් වොශ් දාන්න යමු".

" යමු නෙවේ යමි...ඔයා ගිහින් වොශ් දාන් එන්න..පස්සෙ මං යන්නම්"

" මොන්ගල්ද ඩාර්ලින්😂😂😂 මේ එනවා යන්න දෙන්නම යමූ" ජේකේ කෙල්ලව අත් දෙකටම වඩා ගත්තා...

" මේ ජන්කුක් පිස්සුද අනේ එහාට වෙලා ඉන්න...මාව බිමින් තියනවා...බූරුවෝ"

" දගලන් නැතුව ඉන්නව මකරියේ."

......

මං කිව්ව මේ කෙල්ලො ටිකට මට වල් සීන් ලියන්න බෑ කියල 🤧🤧 සිංහලෙන්ම කිව්වා...ඔය තිත් ටිකේ තියෙන ඒවා හිතා ගනිව් ගුටි නොකා 🤧
_____________❤️__________❤️__________

බොලෝ ලොකිරි ප්‍රිටී ලෝ
ලොම්බ ලොබා ඩූ....
මනස් පිටෝ වාරෙවෙයා
සිකලි හදා ටූ .......
බොලෝ ලොකිරි ප්‍රිටී ලෝ.....
ටරට් ටරට් ටරා....ම්
ටරට් ටරට් ටරට් ටරට් ටරට් ටරට් ටා....

කෙල්ලගෙ පෝන් එකේ රින්ගින් එක ඒ 🙂🙂🙂....

" ඔය පෝන් එක බලනෝකෝ ජේකේ."
කෙල්ල හීනෙන් කෑ ගහනෝ.

" මං නිදි ඕයි...තමුසෙ බලනව තමුසෙගෙ පෝන් එකනෙ ඔය 😒😒".

" කෙහෙල්මල තමා ..." කෙල්ල නැගිටලා කොන්ඩෙත් ගුලියක් ගහම් කෝල් එක කාගෙන්ද බැලුවා...

Hubby Crush ❤️ (Complete ) Where stories live. Discover now