Chapter 1

1.4K 264 20
                                    


Namjoon's View


"අප්පා...මගෙ ඔම්මා කොහෙද ඉන්නෙ??"

ඒ ප්‍රශ්නෙ...
මෙච්චර කාලෙකට මං හැමදාම ම⁣ග ඇරපු ප්‍රශ්නෙ...
මට විතරක් නෙමෙයි...
කාටවත් මගෙ පුංචි සුරංගනාවිට දෙන්න උත්තරයක් නැති වුණ ප්‍රශ්නෙ..

අද ආයෙමත් මගෙ පොඩි කෙල්ල මගෙන් අහනවා..

මං මොකක්ද දෙන උත්තරේ??

කොහොමද මං මගෙ මැණිකට කියන්නෙ...

එයාගෙ ඔම්මා අපිව දාලා ගොඩාක් දුරකට ගිහින් කියලා...

Appa | Namjoon Centric | CompletedWhere stories live. Discover now