TERMUX_FOR_FUN

9 1 0
                                        


මේකෙන් ගොඩක් හැකින් දේවල් කරන්න පුලුවන් ඒත්  අද  අද අපි කියන්න යන්නේ termux එකෙන් ගන්න පුලුවන් ආතල් වැඩ ටිකක් 😂😂.

🔴 MATRIX EFFECTS

$ pkg install cmatrix

$ cmatrix

ඔයාට මේක වෙද්දී මේකේ speed එක අඩු වැඩි කරගන්න ඔයාගේ keyboard එකේ අංක ටච් කරන්න

🔴 COWSAY

$ pkg install cowsay

$ cowsay හිස්තැන්ක් තියලා ඕනේ එකක් ගහන්න

ex - cowsay MRK

🔴 MOVING TRAIN

$ pkg install sl

$ sl

🔴 BROWSE INTERNET

$pkg install w3m

$ w3m google.com

ඊටපස්සේ ඔයාට ඕනේ එක search කරන්න

🔴 FIGLET

$ pkg install figlet

$ clear

$ figlet හිස්තැනක් තියලා ඔයාට ඕනේ එක ගහන්න.

ex - figlet MRK

එහෙනම් මේ ටික කරලා කට්ටිය screen shot ටිකක් දාන්නකෝ☺.පේජ් එකටත් ලයික් එකක් දාන්න අමතක් කරන්න එපා.

තවත් මේවගේ පෝස්ට් එකකින් හම්බෙමු👋👋.

Techs And HackingWhere stories live. Discover now