⚠ සැ.යු:- හුදෙක් දැනුම සදාහා පමණි
මුලින්ම කියන්න ඕනේ මේකේ පළවෙනි පෝස්ට් එක කියව්වේ නැත්තම් ඒක මෙතනින් කියවන්න.
🔷link :- https://m.facebook.com/story.php?story_fbid=2986157961442585&substory_index=0&id=2052975508094173&ref=page_internal
🔴 CHEAT ENGINE
මේකෙනම් කරන්න වැඩ ටිකක් තියෙනවා.ඒත් එව්වා එච්චර අමාරු නෑ😜.හරි එහෙනම් මුලින්ම මේකෙන් කරන්න පුලුවන් මොනවද කියලා බලමු.
මේකෙන් අපිට පුලුවන් ගේම් වල තියෙන money,ammo වගේ දේවල් වගේම ඒ ඒ ගේම් වලට විශේෂ දේවල් මේකෙන් අපිට unlimited කරගන්න පුලුවන්😱.හරි දැන් මේක අපි වැඩ කරන හැටි බලමු.
මුලින්ම මෙතනින් මේක download කරගන්න.
🔶 link :- https://pastelink.net/1me26
හරි දැන් අපි මේක කරන්නේ කොහොමද කියලා බලමු😬.
🔹 ඉස්සෙල්ලාම ඔයාට ඕනේ ගේම් එක on කරගන්න(ඔය ගේම් එක example එකකට ගත්තේ😆).ඉටපස්සේ windows key එක ඔබලා හරි කොහොමහරි desktop එකට එන්න💻.
🔹 ඉටපස්සේ cheat engine එක on කරහම පළවෙනි රූපේ වගේ එකක් එයි.ඉටපස්සේ අර කොටු කරලා තියෙන එක ඔබන්න👆.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔹 දැන් ඔයාට දෙවෙනි රූපේ වගේ එකක් එයි.එතනින් ඔයාට ඕනේ ගේම් එක ඔබලා open කරගන්න☝.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Techs And Hacking
Science Fictionඔයාලට මේකෙන් Tech වැඩ කෑලි, Hacking වගේ ගොඩක් දේවල් බලා ගන්ඩ පුලුවන්. මේකේ තේරෙන්නේ නැති මොනව හරි තිබ්බොත් අපේ ෆ්බී පේජ් එකට මැසේජ් එකක් දාන්න . ⚠️ This Is for Educational Purposes Only
