SEEDR

13 2 0
                                    


අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අය දන්න සුපිරි වැඩක් ගැන.ඒ හින්දා මේක ගැන දන්නේ නැති අය මේක ගැන අනිවාරයෙන්ම කියවලා බලන්න 👍😄.

🔴seedr කියන්නේ මොකද්ද?

මේකෙන් අපිට පුලුවන් torrent එකෙන් download කරන්න පුලුවන් games,tv series,films, වගේ තව ඕනෙම දෙයක් අපේ phone එකට හරි pc එකට හරි direct download කරගන්න පුලුවන් වගේ වැඩක් තමා මේ seedr කියන්නේ.හරි දැන් අපි මේකේ වාසි අවාසි කතා කරමු.

🔴වාසි

🔹torrent එකෙන් download කරනවට වඩා සුපිරි speed එකකින් download කරන්න පුලුවන් වීම😱.

🔹u torrent,big torrent වැනි දේවල් පාවිච්චි කරන්න ඕනේ නැති වීම.

🔴අවාසි

🔹මේකේ අපිට එක පාරකට download කරන්න පුලුවන් size එක 3.50gb වගේ වීම😢.හැබැයි ඒකේ එකේක options තියෙනවා අපේ storage එක වැඩි කරගන්න.

🔴කොහොමද මේකෙන් වැඩක් කරගන්නේ?

හරි ඉස්සෙල්ලාම ඔයාට download කරන්න ඔනේ එක pirate bay වගේ වෙබ් එකකින් ගිහිල්ලා search කර ගන්න.

🔶 phone 📱

මේක ඔයා ඔයාගේ phone එකෙන් කරනවනම් pirate bay එකෙන් search කරපු එක පළවෙනි රූපයේ වගේ ඒ ඔනේ එක උඩ ටච් කරන්න.ඊට පස්සේ දෙවෙනි රූපයේ වගේ get this torrent කියන එක උඩ hold කරගෙන ඉදලා copy link කරගන්න.

ඊට පස්සේ දෙවෙනි රූපයේ වගේ get this torrent කියන එක උඩ hold කරගෙන ඉදලා copy link කරගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔶 pc 💻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔶 pc 💻

මේකෙදිත් පළවෙනියෙන්ම ඕනේ එක search කරලා තුන්වෙනි රූපයේ තියෙන කාන්දම වගේ ලකුණ උඩ right click කරලා copy link කර ගන්න.

මේකෙදිත් පළවෙනියෙන්ම ඕනේ එක search කරලා තුන්වෙනි රූපයේ තියෙන කාන්දම වගේ ලකුණ උඩ right click කරලා copy link කර ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි දැන් ඔයා ඔයාගේ phone එකෙන් හරි pc එකෙන් හරි link එක කොපි කරන්න ඉන්නේ.දැන් ඔයා google එකට ගිහින් seedr.cc කියලා search කරගන්න.ඊටපස්සේ හතර වෙනි රූපයේ වගේ එකක් එයි.

එහෙම එකක් ආවේ නැත්තම් ඔයාට දකුණු  පැත්තේ උඩම තියෙන login එක ඔබලත් ඔය වගේ එකක් ගන්න පුලුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම එකක් ආවේ නැත්තම් ඔයාට දකුණු පැත්තේ උඩම තියෙන login එක ඔබලත් ඔය වගේ එකක් ගන්න පුලුවන්.ඊටපස්සේ ඔයාට email එකක් දීලා හරි fb එක දීලා හරි login වෙන්න පුලුවන්.

දැන් පස්වෙනි රූපයේ තියෙන තැන ලින්ක් එක paste කරන්න.

දැන් පස්වෙනි රූපයේ තියෙන තැන ලින්ක් එක paste කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊටපස්සේ එතන තියෙන එකතු කිරීම ලකුණ ඔබන්න.ඊටපස්සේ collecting seeding කියලා වැටෙයි.ඊටත් පස්සේ එතන ඔය පස්වෙනි රූපේ තියෙන (නිල් පාට කොටුව)එකේ වගේ වැටුනහම වැඩේ හරි😉.දැන් හය වෙනි රූපේ තියෙන download කියෙන එක ඔබන්න.

දැන් හය වෙනි රූපේ තියෙන download  කියෙන එක ඔබන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊටපස්සේ ඒක කෙලින්ම direct download වෙයි.

⚠ සැ.යු :- ඔයාට pirate bay එකෙන් විතරක් නෙවෙයි 1337x වගේ වෙබ් වලිනුත් download කරගන්න පුලුවන්.එව්වගෙත් magnet කියන එකක් තියෙනවනම් ඒක උඩ ඔබාගෙන ඉදලා link එක කොපි කරලා අර ව්දිහටම download කරගන්න පුලුවන් 😝.

එහෙනම් මේවගේ තවත් පෝස්ට් එකකින් හම්බෙමු👋👋.

Techs And HackingWhere stories live. Discover now