අමතක උන WiFi password එකක් ලේසියෙන් හොයා ගන්නෙ කොහොමද?

35 3 0
                                    

•• මේක කරන්ඩනන් අනිවාරෙන්ම ඔයාට හොයා ගන්ඩ ඕන wifi password එක කලින් save කරපු එකක් වෙන්ඩ ඕනෙ...😉.

• හරි. දැන් ඔයා මුලින්ම Cmd එක Run as administator දාලා open කර ගන්ඩ ඕනේ.

• ඊලඟට cmd එකේ මේ විදිහට type කරන්ඩ :-

💥 netsh wlan show profile

• දැන් enter ඔබන්ඩ. හරියට type කරානන් දැනට ඔයා save කරල තිබ්බ හැම wifi user profile එකක්ම cmd එකේ පෙන්නයි.

• හොඳයි. දැන් ඔයා බලන්ඩ ඕනේ ඔයාට ඕන කරන wifi user profile එක එතන තියෙනවද කියල. ඒක තිබ්බනන් මේ විදිහට cmd එකේ type කරන්ඩ...

💥 netsh wlan show profile (............) (ඔයාට ඕන කරන wifi user profile එකේ නම)

• දැන් enter කරාට පස්සෙ ඔයාට බලා ගන්ඩ පුලුවන් වෙයි user prifile එකේ version, type, control option වගේ ගොඩක් දේවල්. දැන් ආයෙත් cmd එකේ type කරන්ඩ...

💥 netsh wlan show profile............(User profile name එක) key=clear

• දැන් enter ඔබන්ඩ. දැන් යටින්ම security settings කියල එකක් එනවා. එතන key content එකේ ඔයාට ඕන කරන ඔයාට අමතක උන wifi password එක ඇති...😌😌.

💎 හරියටම බලාගන්ඩ ඕන්නම් වීඩියෝ එක බලන්ඩ. ඒ වගේම අපේ page එකට like කරල නැත්තන් like කරන්ඩ 👍. අපේ youtube channel එක subscribe කරල නැත්තන් ඒකත් අනිවාරෙන්ම sibscribe කරන්ඩ අමතක කරන්ඩ එපා...🤩.

එහෙනන් තවත් post එකකින් හම්බෙමු. 😉❤️

🔥 Video එක :-

https://youtu.be/BmRCTY_cmok

Techs And HackingWhere stories live. Discover now