⚠ සැ.යු:- හුදෙක් දැනුම සදාහා පමණි.
🔴 TRAINER
මේක ගැනනම් ගොඩක් අය දන්නවත් ඇති.ඒත් දන්නේ නැති අයත් මේක ගැන දන්න අයත් මේක කියවන්න කියලා ඉල්ලනවා😝.
හරි අපි බලමු මුලින්ම මේකෙන් මොකද කරන්නේ කියලා.මේකෙන් වෙන්නේ ඔයාව ගේම් එකක් ඇතුළදී සුපර් මෑන් වගේ කරන එක තමා😅.ඒ කිව්වේ,
🔹unlimited health
🔹unlimited ammo
🔹unlimited stamina වගේ දේවල් වගේම තව ඒ ඒ ගේම් එකට විශේෂ දේවල් මේකෙන් unlimited කරගන්න පුලුවන්😱.
මේක පාවිච්චි කරන හැටි කිව්වොත් මුලින්ම ඔයාට ඕනේ ගේම් එකේ version එක නැත්තම් ඒ ගේම් එකේ මොකක්හරි edition එකක් තියෙනවනම් ඒක හොයාගන්න ඕනේ😏.
ex :- age of mythology extended edition කියලා තිබ්බොත්.ඔයා google එකේ age of mythology extended edition trainer කියලා search කරන්න.එතොකට ගොඩක් website එයි.ඒවගෙන් ඔයාට trainer එකක් download කරගන්න පුලුවන් 😇.
🔹gamepressure (p.w :- trainer)
🔹lingon (p.w :- lonebullet) වගේ සයිට් trainer download කරන්න හොද සයිට් ටිකක්.තව ඕනේ තරම් ඔයාට සයිට් google එකෙන් හොයාගන්න පුලුවන්.
දැන් ඔයා trainer එකක් හොයා ගත්තා කියමුකෝ(හොයාගන්න බැරි උනොත් පේජ් එකට message එකක් දාන්න)🙈.ඉටපස්සේ ඔයා ගේම් එක on කරන්න කළින් මුලින්ම trainer on කරන්න.ඉටපස්සේ ඕනේ ගේම් එක on කරන්න.trainer එක on කරහම ඇති trainer active කරන්න key එකක් වගේම ඔයාට අවශ්‍ය කරන දේවල් on කරන්න keys වර්ග ගොඩක් ඇති.ඉටපස්සේ ඔයා ගේම් එක ප්ලේ කරද්දී ඔයාට අවශ්‍ය keys ඔබාගන්න.
මේ trainers කියන ඒවා දැනට තියෙන හැම ගේම් එකකටම වගේ ඇවිල්ලා තියෙන්නේ😉.
🔴 CHEAT BOOK
මේකත් ගොඩක් අය දන්නවා ඇති ඒත් මේකත් දන්න නොදන්න හැමෝටම කියවන්න කියලා කියනවා😅.
මේකෙනම් කරන්න දෙයක් නෑ මේකේ දැනට ඇවිල්ලා තියෙන ගොඩක් ගේම් වල cheats තියෙනවා.ඔයගොල්ලෝ හිතුවට GTA ගේම් වල විතරයක් නෙවෙයි cheat තියෙන්නේ අනිත් ගොඩක් ගේම් වලත් cheat තියෙනවා😜.
තව මේකේ සමහර ගේම් වල mission එහෙම ලේසියෙන් ඉවර කරන හැටි වගේ හැම දෙයක්ම තියෙනවා.තව සමහර ගේම් වල තියෙන bugs අපේ පාවිච්චියට ගන්න ව්දිය එහෙම මේකේ තියෙනවා😉.මේක මොනවත් කරන්න නෑ කිව්වේ මේකේ තියෙනවා search එකක්.එතන ඕනේ ගේම් එකේ නම ගහලා search කරන්නයි තියෙන්නේ.
පහළ තියෙන link එකෙන් ඔයාට cheat book එක download කරගන්න පුලුවන්.
🔷 download link :- https://pastelink.net/1me22
හරි එහෙනම් අපි මේකේ දෙවෙනි පෝස්ට් එකකින් හම්බෙමු.එතකන් හැමෝටම සුබ දවසක්👋👋.
YOU ARE READING
Techs And Hacking
Science Fictionඔයාලට මේකෙන් Tech වැඩ කෑලි, Hacking වගේ ගොඩක් දේවල් බලා ගන්ඩ පුලුවන්. මේකේ තේරෙන්නේ නැති මොනව හරි තිබ්බොත් අපේ ෆ්බී පේජ් එකට මැසේජ් එකක් දාන්න . ⚠️ This Is for Educational Purposes Only
