ගේම්_LAG_වෙන_එක_FIX_කරගමු

10 1 0
                                    

අද අපි කතා කරන්නේ lag වෙන ගේම්ස් වල ඒ lag වෙන එක අඩුකරගන්න ව්දිය වගේම ඒ ගේම් එකේ graphics එහෙමත් සුපිරියට හදා ගන්න ව්දිය😱.මේක ගොඩක් low - end pc තියෙන අයට ගොඩක් වටී කියල හිතනවා.

⚠ සැ.යු :- මන් ගාව තියෙන්නේ පොඩ්ඩක් පරණ version එකක් ඒ හින්දා ඔයාලගේ මේක පොඩ්ඩක් වෙනස් විය හැක😉.

🔴 මුලින්ම මෙතනින් මේක download කරගන්න.(ඔයගොල්ලොන්ට මේක download කරද්දී lite version එක තමා download කරන්න වෙන්නේ.මන්ගාව මේකෙ full version එක තියෙනවා ඒක මන් පස්සේ upload කරන්නම්)

🔶 link :- https://pastelink.net/1me2e

තව දෙයක් මොකද දන්නවද මන් කිව්වේ ඔයගොල්ලන්ට මේකේ lite version එක තමා download කරන්න වෙන්නේ කියලා ඒ ඉස්සර ඒගොල්ලෝ full version එකම free දුන්නා.දැන් හැබැයි full version එක buy කරන්න ඕනේ.ඒත් ඔයගොල්ලන්ට telegram තියෙනවනම් පල්ලෙහා තියෙන link එකෙන් full version එක free download කරගන්න පුලුවන්😉.

🔶 link :- https://t.me/slpcgame/28644

🔴 හරි දැන් අපි මේක කරන ව්දිය බලමු.

🔹 මුලින්ම පළවෙනි රූපයේ තියෙනවා වගේ එකක් එයි.ඒක continue කරන්න.(ඔයගොල්ලන්ගේ එකේ මේක වෙනස් වෙන්න පුලුවන්)👉.

🔹 දැන් දෙවෙනි රූපයේ තියෙන "optimize catalog" ඔබන්න👈.

🔹ඉටපස්සේ තුන්වෙනි රූපයේ කොටු කරලා තියෙන එක එබුවහම හතරවෙනි රූපයේ වගේ game list එකක් එයි.එතනින් ඔයාට ඕනේ ගේම් එක තෝරගන්න(මේකේ දැනට ඇවිල්ලා තියෙන හැම ගේම් එකක් වගේම ඇති.හැබැයි එහෙම කිව්වට එකක් දෙකක් නැති වෙන්නත් පුලුවන්😆.)

🔹ඉටපස්සේ "load the optimization package " කියන එක දුන්නහම ඔයා පස්වෙනි රූපයේ වගේ ඒ තෝරපු ගේම් එක තියෙන location එක තෝරන්න එනවා.එතනදී ගේම් එක තියෙන folder එක තෝරලා ok දෙන්න😄.

🔹දැන් හයවෙනි රූපයේ වගේ එකක් එයි.එතනින් අර කොටු කරලා තියෙන තුනෙන් කැමති එකක් දෙන්න.(මන් ultra - low විතරයි දීලා තියෙන්නේ.මොකද අනිත් ඒවගේ වෙන එක එච්චර දන්නේ නෑ.ඔයගොල්ලෝ ඔනේනම් try කරලා බලන්න.එව්ව දුන්න කියලා ගේම් එකට කිසි අව්ලක් වෙන්නේ නෑ😬).

🔹දැන් ඔයා මොකක් හරි එකක් දුන්න කියමුකෝ ඊටපස්සේ හත්වෙනි රූපයේ වගේ තැනකට එයි.එතනදී අර කොටු කරලා තියෙන එක ඔබන්න.

🔹ඉටපස්සේ අටවෙනි රූපයේ තියෙන වගේ ඔයා තෝරපු ගේම් එක දැනට ගහන resolution එක තෝරන්න.

🔹දැන් ඔතන තියෙන "execute optimization" කියන එක ඔබන්න.ඉටපස්සේ වැඩේ ඉවරයි👍. (සමහර ගේම් වලට මේක ලොකුවට බලපානේ නෑ.සමහර ඒවා හිතා ගන්නවත් බැරි ව්දිහට graphics වැඩිවෙලා game එක ඔයාට smooth ප්ලේ කරන්න හම්බෙනවා)

එහෙනම් මේවගේ අලුත් වැඩකින් නැවත හමුවෙමු👋👋.

Video Link :- https://youtu.be/l-lRU5LcYq4

Techs And HackingWhere stories live. Discover now