GAME_HACKING_PART_2

Start from the beginning
                                        

🔹 දැන් තුන්වෙනි රූපයේ වගේ ආයේ ගේම් එකට ගිහින් ඔයාට වෙනස් කරන්න ඕනේ එක බලාගන්න👈.

🔹 දැන් තුන්වෙනි රූපයේ වගේ ආයේ ගේම් එකට ගිහින් ඔයාට වෙනස් කරන්න ඕනේ එක බලාගන්න👈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔹 නැවතත් cheat engine එකට එන්න.දැන් හතරවෙනි රූපයේ වගේ එතන කොටු කරලා තියෙන තැන අතන තිබ්බ coin ගාන ගහන්න.ඉටපස්සේ first scan කියන එක දෙන්න👉.

🔹 දැන් ආය ගේම් එකට ගිහින් මොකක්හරි කරලා අතන තිබ්බ coin ගාන එක්කෝ වැඩි කරන්න හෝ අඩු කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔹 දැන් ආය ගේම් එකට ගිහින් මොකක්හරි කරලා අතන තිබ්බ coin ගාන එක්කෝ වැඩි කරන්න හෝ අඩු කරන්න.ඉටපස්සේ එතන තියෙන coin ගාන පස්වෙනි රූපයේ වගේ එතන ගහලා next scan දෙන්න ✍.

ඉටපස්සේ එතන තියෙන coin ගාන පස්වෙනි රූපයේ වගේ එතන ගහලා next scan දෙන්න ✍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔹 එහෙම ආය ආය කරන්න.ඒ කිව්වේ ගේම් එකට යනවා coin පොඩ්ඩක් වියදන්(ඕනේනම් වැඩි කරගන්නත් පුලුවන්) කරනවා.ආය අතන ඒ ගාන ගහලා next scan දෙනවා.මෙහෙම කරන්නේ අවශ්‍ය හරි file එක හරියටම හොයාගන්න ඔනේ හින්දා.ඉටපස්සේ හයවෙනි රූපේ වගේ file 2ක් 3ක් වගේ වෙනකම් next scan එක දීලා හදා ගන්න ✌.

ඉටපස්සේ හයවෙනි රූපේ වගේ file 2ක් 3ක් වගේ වෙනකම් next scan එක දීලා හදා ගන්න ✌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔹 ඉටපසේ හත්වෙනි රූපයේ වගේ උඩම තියෙන එක උඩ double click කරන්න✊.

🔹 දැන් අටවෙනි රූපයේ වගේ ඒ file එක එතනට ආවට පස්සේ අර පෙන්නලා තියෙන එක උඩ double click කරන්න👊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔹 දැන් අටවෙනි රූපයේ වගේ ඒ file එක එතනට ආවට පස්සේ අර පෙන්නලා තියෙන එක උඩ double click කරන්න👊.

🔹 දැන් අටවෙනි රූපයේ වගේ ඒ file එක එතනට ආවට පස්සේ අර පෙන්නලා තියෙන එක උඩ double click කරන්න👊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔹 හරි හරි තව ටිකයි තියෙන්නේ ඉවසපල්ලා😉.දැන් නවවෙනි රූපයේ වගේ එකක් එයි එතන ඔයාට ඔනේ ගාන ගහලා ok දෙන්න.

දැන් නවවෙනි රූපයේ වගේ එකක් එයි එතන ඔයාට ඔනේ ගාන ගහලා ok දෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔹 දැන් වැඩේ හරි.ගේම් එකට ගිහින් බැලුවහම දහවෙනි රූපේ වගේ coin ගාන වැඩිවෙලා තියෙයි (coin වැඩිවෙලා තිබ්බේ නැත්තම් හය වෙනි රූපයේ තිබ්බ අනිත් file ටිකත් ඒ ව්දිහට වෙනස් කරලා බලන්න)👌.

ගේම් එකට ගිහින් බැලුවහම දහවෙනි රූපේ වගේ coin ගාන වැඩිවෙලා තියෙයි (coin වැඩිවෙලා තිබ්බේ නැත්තම් හය වෙනි රූපයේ තිබ්බ අනිත් file ටිකත් ඒ ව්දිහට වෙනස් කරලා බලන්න)👌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙනම් කට්ටිය මේක ලිව්වටවත් අපේ පේජ් එකට ලයික් එකක් දාන්න👍.තව පුලුවන්නම් comment එකක් දාලා share පාරකුත් දාන්න🙏.

එහෙනම් මේවගේ තවත් සුපිරි පෝස්ට් එකකින් හම්බෙමු👋👋.

Techs And HackingWhere stories live. Discover now