#The cause😑💔

256 40 53
                                    

Lee Gi Kwang😡...
තමුසෙ.. මිනීමරුවා😑...
තමුසෙ කොහොමද ඒ වගේ දෙයක් කලේ කියනවා😡😡😡..
ඕ නෝ..
තමුසෙ වගේ සෙල්ලක්කාරයෙක් කොහොමද ආදරයක් ගැන දැනගන්නෙ නේද😏😡.....
ලෝකෙටම හොඳයි වගේ රඟන කැලෑ සතා
Just get out😑😑😑

😏😂(Smirking)
සෙනූ අපි පොඩ්ඩක් එලියට යමු ද😏

මං ගැහැව්වත්, බැන්නත් කිසිම ගානක් නැතුව ලී ගික්වැන්ග් - එහෙමත් නැත්තම් අලුත් මනාලයා.., සෙනූ දිහා බලලා එලියට යමු ද අහනවා😒🔨

මගේ අහිංසක අයියගෙ ජීවිතේ විනාස කරපු නරුමයා😑 මං ඇස් පේන්නැති එකෙක් වගේ ඉන්නෙ කොහොමද.. අයියට වෙච්ච පොරොන්දුවක් නිසා ඉවසනවා.. නැත්නම් මෙලාකට ඌ පරලොව.. ඌ දන්නැහැ මේ හශ්ලි කියන්නෙ කවුද කියල😏😎😡..

සුනාමි එන්න කලින් මුහුද මාර නිහඬයි.
අර සොකඩයා එන්න කියපු ගමන් සෙනූ ගිහින්. හශ් තාම ලිවින් රූම් එක මැද ගල්වෙලා බලන් ඉන්නවා.
වාසනාවකට වගේ මනමාල මහතා අනුභව කරපු අතුල් පහරෙහි රස හේතු කොටගෙන, උන්දැ බිබී උන්නු තේක බිම😂💔🔨 වෙලාවට පෙරේත ගොට්ට කන්න ආපු කූඹි රැලක්, වැරදිලා අඟලක් උස ගිය කේක් කෑල්ලක් කියලා හිතලා හශ් බබාගෙ පාදයට දස්ටකලේ.., (එහෙනං බට්ටො අපි ගියා😁❤)

කූඹියගෙ ගුණ වයනගමන් ඕපේ හොයන්න කෙල්ල මේ යන්නෙ (සෝල්මේට් උනාම ඕවා දැනගන්න ඕන හුම්😒)

.
.
.
කූඹියගෙ ජාතිය අමතලා ඉවරවෙලා ඔලුව උස්සද්දිම.....😑💔....

(Senu x AJ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Senu x AJ)

........

(A/N : lee gikwang mention as AJ till now.)

.
.
.
සෙ.. සෙනූ.. එයා කො.. කොහොමද..
ම..මගේ අයියට එහෙම කරපු කෙනාව කිස් කරන්නෙ.. සෙනූ එයාට කැමති නෑ..නෙ😫..
මා එක්ක කොච්චර නම් බැන්නද..
එහෙමවෙලත්.. 😑😫💔..
ඌට කැමති නම්, එදා මගේ අයියව නැතුව ඌව තෝරගන්න තිබුණා.. එහෙනම් තාමත් මගේ අයියා හොඳින්😖😫😑.....
#සෙනුමි උත්තරා😑..
#miss.devil
I hate you😖😑💔😣...

The TrutH UNTOLD🌎❤🥀   ✔️Where stories live. Discover now