#proposal😏♥️

403 45 64
                                    

එකම ආදරයක් වෙනුවෙන් ජීවත්වෙන කෙනෙක්, ආයෙමත් ආදරේ කරයිද..
නෑ....
හිතේ ආදරයක් තියෙද්දි කොහොමද !?
තව කෙනෙක් ගැන හිතන්නෙවත්...
ආදරේ කියන්නේ එක්තරා විදියක උමතුවක්..
වචන ඕනි නෑ..
අවංක ආදරයකට😊❤..
අවංක ආදරයක්..
හදවතේ ගැඹුරුම තැනක රැඳෙනවා..
කිසිම අවසරයක් නැතිවම..
අමතක කරන්න නොහැකි ලෙස..
මොකද!;
ආදරයක් උපද්දවන්න පුළුවන් උනාට..
අවංක ආදරයක් කවදාවත් නැතිවෙන්නෙනෑ..
මැරි මැරී උපදිනවා විතරයි....

#මං ගැන කියනවානම්..
මමත්: එකම ආදරයක් වෙනුවෙන් ; ජීවත්වෙන කෙනෙක්...
ඒත්..
මට නැතත්..
මං එක්කම මං වෙනුවෙන්ම ජීවත් වෙන-
-මගෙ අම්මා වෙනුවෙන්..
ඒ අහිංසක හිනාව වෙනුවෙන්..
මං අද මේ proposal එක accept කරනවා...
ඇතුළාන්තයෙන් මියැදුණු කෙනෙක්..
එයාගෙ එකම වස්තුව:
එයාගෙ අම්මා වෙනුවෙන්...
ඒ හිනාව වෙනුවෙන්....
අද කාගෙදෝ වෙන්න යනවා...
දරුණුයි නේද..
ආදරයක් නැතුව තව කෙනෙක්ගෙ හීන පාට කරන්න එකඟවෙන එක...
මං මාවම මරාගෙන...
බොරුවට හිනාවෙන එක...
ජීවිතකාලෙම රඟපෑමකට යටකරන්න එකඟවෙන එක...
වැරදි නෑ මං..
මේ හැමදේම....
අම්මගෙ හිනාව වෙනුවෙන් නිසා...
...........I'M SORRY BUT IT'S FAKE LOVE...........

.
.
.

Hashli's pov:

හශී.....
දූ පොඩ්ඩක් බලන්න සෙනූ ලෑස්තිද කියලා..

හරි නැන්දෙ මං බලන්නම්...
Be cool හා ද😚😊❤......

සෙනූගෙ අම්මට එහෙම කියලා මං කෙලින්ම ගියේ සෙනූව බලන්න.සෙනූ කියන්නෙ මගේ high school එකේ ඉඳන් හොඳම යාලුවා. ඇත්තටම කිව්වොත් සෙනූ මගේ සෝල්මේට්..මාව තේරුන්ගන්න පුළුවන් එකම කෙනා එයා.. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නට රහස් තිබුනෙ නෑ. ආන්ටි සතුටින් තියන්න සෙනූ මේ ප්රපෝසල් එක ඇක්සෙප්ට් කලේ කියන්න දන්නෙ මං විතරයි..
සෙනූ මේ කරන දේවල් මටවත් වෙලාවකට තේරුන්ගන්න බෑ.. වැරදි දෙයක් කරන්නෙ නෑ කියලා දන්න නිසා පුංචි සැනසීමක් දැනෙනවා.. ඒත්..
ලොකු හුස්මක් අරන් සෙනූට කතාකරගෙනම මං ඇතුලට ගියේ , කල්පනා කර කර දන්නෙම නැතුව සෙනූ ඉස්සරහටම ඇවිත් හිටි නිසා..

The TrutH UNTOLD🌎❤🥀   ✔️Where stories live. Discover now