#someone🧭

684 62 38
                                    

දෑස් හැර බලන්නට පෙර
සැඟව ගියෙ මන්ද මා හිරු🌅❤;

හිරු නොමැති මේ සඳ
බැබළෙනු කෙලෙස යළි🎭🌇...

එක්වන්න නොහැකිනම්
බලාපොරොත්තු කුමකටද⚡...

ඉදින් යළි පැමිණේවා
ප්‍රාතිහාර්යක් වී❤🔮...

මතු ජන්මෙක හමුවේවා..
මෙලෙස වෙන්නොවන්නට😊❤....

~ සෙනූ🌸❤️

#Dear.Someone
#Just.an.Illustion

#nan.mulla😒💔⚡

#waiting.for.my.next.birth.with.you😊❤🌸

The TrutH UNTOLD🌎❤🥀   ✔️Where stories live. Discover now