Chapter 55

2.3K 434 172
                                    

නෙහාර උන්නේ එදා ප්‍රතාප් එක්කන් යනවා කියලා පොරොන්දු වුණු ඩිනර් එකට යන්න ලැහැස්ති වෙන ගමන්.නෙහාර හරි ආසාවෙන් උන්නේ ප්‍රතාප් අරන් දුන්නු ඒ පොට දෙකේ ඩයමන්ඩ් නෙක්ලස් එක දාගෙන කොහේ හරි යන්න.ලා ක්‍රීම් පාට ට්‍රව්සර් එකට සුදු පාට ශර්ට් එක ඇඳලා අත් දෙක වැලමිට ළඟට නවලා හිටිය නෙහාර කනට ඩයමන්ට් වලින්ම හදපු චූටි රවුම් ear rings දෙකත් දාගත්තා..නෙහාරගේ නහයත් piercing කරලා චූටි තිතක් වගේ කරාඹුවක් නහයටත් දාගෙනයි කොල්ලා ඉන්නේ.

නෙහාරගේ නහයත් piercing කරලා චූටි තිතක් වගේ කරාඹුවක් නහයටත් දාගෙනයි කොල්ලා ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහේ ඉන්න කොල්ලෝ දැක්කාමයි නෙහාරට ආස හිතුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහේ ඉන්න කොල්ලෝ දැක්කාමයි නෙහාරට ආස හිතුනේ.ප්‍රතාප් නෙහාරගේ ආසාවන් වලට මොකුත්ම කිව්වේ නෑ.එයාට කැමති දේවල් කරලා දුන්නා.පිටට නොපෙනුනාට නෙහාරගේ bellybutton එකෙත් diamond ring එකක් දාලයි තියෙන්නේ..ඒක දකින්නේ ප්‍රතාප් විතරයි.නෙහාර නම් කිව්වේ ලංකාවට යනකොට ear ring , norse ring ගලවනවා කියලා උනත් ප්‍රතාප් කිව්වේ ඔයා කැමති නම් දාන්න කියලයි..ඒත් නෙහාර කිව්වේ එයා ළමයි තුන් දෙනෙක්ගේ අම්මෙක් නිසා එයාලා එක්ක අම්මෙක් වගේ ඉන්න ඕනි කියලා..නෙහාර මෙහේ ඉද්දි හෙන sexy stylish...එළියට යද්දි lipstick පවා use කලා.ප්‍රතාප් ඒ කිසි දෙයකට එපා කිව්වේ නෑ..එක දේකට ඇරෙන්න..ඒ නෙහාරට ඕනි උනා එයාගේ ඉනයි කකුලුයි එකතු වෙන දාරේ වගේ තැන ප්‍රතාප් කියලා tatoo කරන්න..ප්‍රතාප් finger print එක එක්කම..ඒකට ප්‍රතාප්ගේ උත්තරේ නම් එච්චර සතුටුදායක උනේනෑ.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now