20.

37 7 1
                                    

මං හිටියේ no nameට දාන මගේ කතාවේ
ඔයා නැතුව හිටිය විදිය කියන ගමන් හැබැයි මේ විදියට ඔයා නැතුව ඉන්නවට වඩා ඒ විදිය හොදයි. අඩුම ගානේ ඔයා එක්ක ආදරේ කරන්න නෙමේ හොදම යාලුවෙක් විදිහට ඉන්න ඒ කාලේ පුලුවන් වුණා. ඒත් දැන් හරියට අපි ආගන්තුකයෝ වෙලා.

සීතල සිමෙන්ති පොළවක් මත මං හිටියේ දිගා වෙලා. කිසිම දෙයක් නැති සිවිලිමක් දිහා බලන ගමන්.  බිම එක පැත්තක වැටිලා තිබුණේ හිස් වුන බියර් කෑන් දෙකක්. මගේ අතේ තිබ්බෙ බ්ලේඩ් එකක්. ඔව් මං හිටියේ බීලා. ඒකත් හොදටම. මන් කියන් නැ ඒ මං බිව්වේ ඔයා නැති දුකට කියලා. මං බිව්වේ මට තියන දුකට. ඔයා හිටිය කාලේ මගේ දේවල් ඔයා අහන් හිටියට දැන් එහෙම කෙනෙක් මට නෑ. ඇදන් හිටිය කමිසෙ අස්සෙන් බින්දු බින්දු ලේ බේරීලා යද්දී මට ඒවා පිහ දාන්න ඕන වුණේ නෑ.  අතේ තිබ්බ බ්ලේඩ් එකෙන් මුළු ඇඟම කැපිලා යද්දී මට දැනුනෙ හිස් බවක් විතරයි.

Flashback

Venumi :
Ahata beheth dammada 

Me:
Happa amathaka unane

: Amathaka una kiyanne
Gihin beheth daganna
Ada mahansida baba

: hari beheth damma
Tikak mahansi ithin
Heta class awma
Hari eka

: E moko

: moko kiyanne
Oya innawane
Oya ekka iddi e okkoma hari

: Eth baba mn
hama welawema
Nane

: kamak na
One welawe innawane
Oya dannawada
Mata practice waladi
Oyawa mathak wenawa

: me practice asse
Mawa mathak kara
Kara inna epa
Eka hariyata karanna

:Oyawa mathak weddi
Mage mahansiya yanawa.
Apita punishment walata
Down damma mn oya
Gana hithanawa

: punishment wala
Mn gana hithenne ai

: ape sir kiwwa
Punishment wala thaman
Kamathi deyak gana
hithanna Kiyala.
Mn kamathi oyata ne
Mn oya gana hithanne

: ah ehema deyak nm
Mn gana hithuwata
Kamak na
Parissamin karana wadak
Karanna baba.
Thuwala kara ganna epa

:hmm

:hm neme ha

:ha

:good girl

ඇයWhere stories live. Discover now