පෙරවදන

146 14 2
                                    

සත්‍ය සිදුවීමක්

නම්, ගම් සියල්ල මනඃකල්පිතය

මගේ හොදම හමුවීම නුඹම පමණක් විය.

පැටළුණු කතාවක්

Gxg

...........................................

සදෙ මං කෙසේ කියන්ද
හිතේ තියෙන මේ ආදරේ
මා මත් කෙරුවා කියා
නුඹ දුටු දා

ආතල් එකෙන් උපරිම තැන ගන්න මන් හිටියෙ මිදුලේ බන්කුවෙ. දැන් බලන්න එපා. ආතල් ගන්නවා නම් ඇයි බූට් සිංදු අහන්නෙ කියලා. එක දිග කතාවක්

කොහොම හරි අද මගේ බොක්කගේ birthday එක යාළුවෙක් විදියට අද දවසට කරන්න පුළුවන් උපරිම සාධාරණය මන් කලා.

කොහොම කොහොම හරි එකපාර ආපු මැසෙජ් එකක් මාව මේ පොත ලියන තැනට ගෙනාවා.

ඇයWhere stories live. Discover now