1.

136 10 1
                                    

"මේ බං why එයා එහෙම කරන්නෙ"

ආයෙත් සිය වාතවක් විතර එකම ප්‍රශ්ණෙ මන් මගේ යහළුවාගෙන් ඇහුවා. මගේ case මොකුත්ම දන්නේ නැති කලේ මාව අදහපු දැන් මගේ වදේ දාරාගන්න බැරුව ඉන්න මගේ යහළුවාට කරන්න පුළුවන් උනේ

"මං දන්නෙ නෑ..."   කියන්න විතරයි.
" මගේ වැරදි තමයි " මංම ආයෙ උත්තර දුන්නා.
"එයා හොදින් ඇති නෙ. මං නැතුව. මොන මෝඩ ප්‍රශ්නයක්ද ඒ.... මන්නෙ එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ. මන් නැ කියන්නෙ එයා හොදින් තමා. "
" මට නම් උබලා දෙන්නා තෙරෙනෙ නැ"
" ඇයි උඹට තෙරෙනෙන් නැත්තෙ උබ එයාගෙ twin නේ "
" ට්වින් තමයි....... ඒත් වෙනස්. මන් එයා නෙමෙයි "
"ඔව් ඔයා එයා නෙමේ"

පැටලීලා නේද මේ එක කොටසක් විතරයි.

ඇයWhere stories live. Discover now