NEW YEAR SPECIAL

44 7 1
                                    

හැමෝටම ලබන්නා වූ වසර ජය වේවා!

මේක chapter  එකක් නෙමේ උනත් කතාවට අයිතියි. 2024 ලබපු නිසා ඒක කතාවේ කොටසක් කරන්න හිතුණා.

2023.01.01

Me :

Happy new year baba
Me awruddeth wali dagena imu baba 😂
Awrudda iwara wenakan innawane math ekka 😂 passe kawahari set karala dennam wada denna

Venumi :
Wish u the same kotiyoo❤️

:Good night
Hodata nida ganna baba 🫵❤️

අම්මෝ අවුරුද්ද මුලින්ම එයාට wish කරලා පටන් ගත්තා. දැන් නම් මේ අවුරුද්ද එයා එක්කම එකට ඉන්නවා. අම්මෝ මගේ හොදම අවුරුද්ද මේක වෙයි. එයා ඉන්නවා නම් අවුරුද්ද හොඳයි තමා. 😁😁

2024.01.01
මගේ ජීවිතේම වෙනස් කරපු ඒ අවුරුද්ද
ඉවර වුණා එහෙනම්. අවුරුද්ද ඉවර වෙනකන් මාත් එක්ක ඉන්නම් කියලා කිව්ව ඔයා කෝ ඉතින්. මේ පාර මුල්ම wish එක වෙනකෙනෙක් වෙද්දී ඔයාගෙ මුල්ම wish එකත් මන් වෙන්න එපා කියලා හිතනවා. මගේ ජීවිතේ අමාරුම කලේ ඔයා නැතුව ගෙවෙද්දී මන් හිතනවා ඔයා සතුටින් ඇති කියලා. ඔයා නැතුව ඉන්න පළවෙනි අවුරුද්ද මේක වෙද්දි මට ඕනෙ මේ අවුරුද්ද ඔයා ගැන හිතන් නැතුව ඉන්න. මන් දන්නවා ඒක වෙන්නෙ නෑ කියලා. ඒත් ගිය අවුරුද්දේ හිටිය මට වඩා මන් වෙනස් වෙනවා කියලා මන් හිතනවා.





ඇයWhere stories live. Discover now