2.

94 7 0
                                    

ආදරේ හරි ලස්සනයිලු. කව්ද කාටද කියනවා මට ඇහුණා. මටත් කියන්න තිබ්බා ඔයා හිටියා නම් . මං හිටියෙ අපේ පරණ මතක අස්සේ. ඔව් ඔයා එක්ක ගත කරපු මොහතවල් මන් තවම විදිනවා.

"යුවී......... "
කටහඩින්ම බෙලෙක්කේ අයිතිකාරයා මන් අඳුර ගත්තා.
" මොකද කෑ ගහන්නෙ. පොඩි එකා "
"නිකන් 😁 "
😒 අනේ මන්ද. " මේ එක නෙමේ උඹ අරයට msg කළාද? "
" කාටද? වෙනුමි ද? "
"ඔව් බන් වෙන කාටද"
"ඔව් දැම්මා. එයාට අවුලක් නෑ බං. පොඩ්ඩක් සනීප නෑ. උඹ බොරුවට හිතන්නෙ. උඹට වඩා එයා හොදින් ඉන්නවා"
"හ්ම්ම්ම්ම්. "
මන් වෙන මොනා කියන්නද එයා ගිය දවස ඉදන් මන් ඉන්නෙ පිස්සෙක් වගේ. මගේ හැමදෙම එයානෙ.
"මේ ඔවිනි, මේ දේවල් කවදා ඉවර වෙයි ද බං"
"අනේ මන්දා" හැමදාම වගේ ඊට එහා උත්තර ඌ ලඟ නෑ.

මං බලන් ඉන්නවා මේ දේවල් ඉවර වෙනකම්.

ඇයWhere stories live. Discover now