8.

49 6 0
                                    

හිත මුලා කෙරූ කලාවකි ආලේ
හිමිවීම සිහිනෙකි ලෝකේ
නොලැබීමට පෙම් කෙරුව තරම්
අපි අතීතයේ හිනා  වෙලා ආවේ
හමුවීම ඉරණම මගේ
සිහිවීමත් දැන් රිදෙන තරම්

සින්දුවක් අහන් මනෝපාරක් ගහන් හිටිය මන් හිටියේ හිතේ අමුතු දුකක් එක්ක. එක අතකින් මගේ හිත කොහෙද මටත් හිරෙන් ගිහින් ඒ ඔයා හොයන්නද නැත්තන් ඔයා ගැන හිතන එක නවත්තන්නද ? මගේ දරාගැනීම ගැන මට ඇත්තේ දුකක්. ඔව් මට ඉවසන්න බෑ. ඔයාගෙන් තොර ලෝකයක් මට හොයන්න බෑ. මන් ඉන්නේ තේරෙන්නේ නැති ප්‍රශ්ණ ගොඩක හිර වෙලා.

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

: Miss no name
Hey
Moko wenne
Me mn awe oyage
kathawa ahanna
Mata kiyanawada
Thawa tikak 

:Me
Hi
innawa ithin
Mn me sindu ahanawa
Kathawa ne
Ehenam awrudu 11ka
Kathawe thawa
Kallak kiyannam
Koo

: Ha ha mata danaganna
One oyage so sweet
Baby hambuna widiya

ඇයWhere stories live. Discover now