14.එයා ද

55 7 0
                                    

සර් ගිහින් ඒ ළමයාට form එකක් දුන්නා. ඒ ළමයා එක පුරොලා දුන්නා. එයා ඇවිත් වාඩි වුණේ පිටිපස්සේ තියන පේළියේ ගැහැණු ළමයි එක්ක. සර් ඊට පස්සේ form එකෙන් බලලා එයාගෙ නම කිව්වා.
"A. වෙනුමි සයුන්දි " අහ් මොකක් එයා. ඒ හුටා අහ් ඒත් කොහොමද. 🙂 එයා මාව දන්න නිසා වෙන්න ඇති මන් දිහා බැලුවේ. ඒත් අයියෝ එයා නපුරු නෑ වගේනෙ. මම මොකක්ද කරන්නේ දැන්.
"කළින් ගියේ කොහෙටද " ඒ එක්කම සර් ඇහුවා. " රාජසිංහෙට " කඩවලේ මන් මොකද කරන්නෙ. කතා කරනවද?
" අහ් ඔයාගේ ඉස්කොලෙ ළමෙක්." සර් කිව්වේ මට. මන් ඉතින් හිනා උනා එච්චරයි කරන්න පුළුවන් උනේ. ඒ කියන්නේ එයා දැන් මෙහෙනේ. භාගි කිව්ව තරම් අවුලක් නෑ වගෙයි. එයා මන්  ළඟට එයිද? අයියෝ සාමි මොනා උනත් එයා හොඳ පාටයි. ලස්සනයි. අහ් මොන මඟුලක් ද, මට එයාගෙ හොඳ යාළුවෙක් වෙන්න ඕනෙ වගේ. ඒත් ඇයි මොනාද මේ හිතෙන්නෙ. පිස්සු ද මට හැටිද.

ඇයWhere stories live. Discover now