7.

56 6 0
                                    

:Miss no name
Oh e oyage hodama yaluwa
Hari anthimata kohoma hari
Alla gaththane 😂🙏.

:Me
Alla nm gaththa habai atha ariya

:Ithin ita passe moko une
Oya denna hambaune
Kohomada ?
Mata sure eka unexpect
Wenna athi

: Adata oya athi and
yeah eka unexpect thama
Eka henama wenas
But not today
passe mn kiyannam

:okay. Okay ehenam heta
Mn dn me kathawa ahala
iwarayak nathuwa inne

:ok ehenam mn yanawa
Bye
Good night

:Good night

ඇත්තටම මතක එක එක එලියට එන කොට දැනෙන feel එක නම් කියන්න තේරෙන්නේ නෑ. ඇත්තටම අපේ හමුවීම අහම්බයක්. ඒත් එක තමා හොදම හමුවීම.
" යුවී, ඔයා කඩෙන් කාලා ආවේ කියපු නිසා මන් කෑම බෙදුවේ නෑ. මන් නිදා ගන්න යනවා. ඔයා වැඩ ඉවර කරලා එන්න. " අම්මා කිව්වම තමා මතක් උනේ නිදා ගන්න ඕනෙ කියලා.
"හරී මන් එන්නම්."
ඇත්තටම මන් කාලා හිටියේ නැහැ . මට කන්න ඕනෙ නැති නිසා මන් කාලා ආවා කියලා අම්මට කිව්වා. ඇත්තටම මට කිසි වැඩක් තිබ්බේ නෑ කරන්න. ඒත් මට නිදා ගන්න ඕන උනේ නෑ. මන් ගියේ මගේ whatsapp එකට. Chat එකේ තියෙන chat අස්සෙ බොරුවට අමතකයි වගේ කියලා හිතන් ඉන්න. ඒත් තාම මතක් කරන achieve කරලා තියෙන chat එකට . මන් ඒක achieve කලේ පේන එක නවත්ත ගන්න. ඒත් හැමදාම රෑට මන් නවතින්නේ එතන. හරි පුදුමයි. මගේ හිත මට පුරුදු නෑ. එහෙමම මුලින්ම ආදරේ කියපු දවසේ ඉදන් chat එක කියවන්න ගත්තේ මන් පිස්සෙක් වගේ හිනා වෙවී. පැය ඔහේ යනවා මට ගාණනක් නෑ. 

🕑🕑🕑🕑🕑🕑

2023.06.13
අම්මෝ එයා ලඟ මෙච්චර හුරතල් වෙලානෙ. කියෝ කියෝ හිටියා වෙලාව බැලුවේ නෑනෙ. හුටා පාන්දර 2යි.🙂 nice
කමක් නෑ දැන් නම් පැය 2 තමයි නින්ද ගිහින් නිදා ගන්න ඕනෙ.

ඇයWhere stories live. Discover now