ඉවරාරාරායී.....

161 15 0
                                    

Guys..... කතාව මෙතනින් ඉවරයි. මම හිතුවට වඩා හොදට කතාව ලියා ගන්න පුලුවන් වුනා. කතාවේ කොතනක හරි වැරදි තිබුනනම්, ඔයාලගෙ හිත් රිදුනනම්, update පරක්කු වුනා නම් ගොඩක් sorry....

කතාව ගැන ඔයාලගෙ අදහස් comment කරන් යන්න. මට තවත් කතාවක් ලියන්න අදහසක් තියෙනවා. හැබැයි මං තාම හිතුවෙ නෑ මොනා ගැනද ලියන්නෙ කියලා.

Request බාර ගනු ලැබේ.....( bl, smut වුනත් ප්‍රශ්නයක් නෑ ) ඔයාල ලග story ideas තියෙනවනම් මට කියන්න. සමහර විට ඊළඟ කතාව ඔයාලගෙ idea එකකින් හැදෙන්නත් පුලුවන්.

එහෙනම් guys මම ගියා. ආපහු ලස්සන කතාවකින් අපි හම්බ වෙනකන් දිගටම කියව කියව ඉන්න.

ආයෙත් හමුවෙනකන් byeeee......

Cold Prince Where stories live. Discover now