කෝච්චිය අල්ලන්න.

177 27 0
                                    

ගමන් මහන්සිය නිසා මුලු දවසම කාමරයට වෙලා ගත කරපු jungkook පහුවදා උදෑසනම අවදි වී garden එක පැත්තට ආවේ ඔහුගේ දෙමව්පියන් garden එකේ bench එකට වෙලා කතාවක ඉන්නවා දැක්ක නිසා.

පුතා එන්න වාඩි වෙන්න.

Mrs.jong, jungkookට bench එකට ඇවිත් වාඩි වෙන්න කතා කලා. jungkook ගිහින් bench එකේ පුටුවකින් වාඩි උනා. එවිට jungkookගේ නෙත ගැටුනේ garden එකේ තියෙන මල් පාත්ති වලට සාත්තු කරන y/nව. jungkook, y/n ව දැක්කේ හරියට මල් වත්තකට ආපු ලස්සන සුරංගනාවියක් වගේ. jungkook කවදාවත් ගෑණු ළමයෙක් දිහා විනාඩියකට වඩා බලාගෙන ඉදලා නෑ. ඒත් අද jungkook, y/n දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඒ ඇයි කියන්න එයාවත් දැනගෙන හිටියෙ නෑ.

මේ අතරතුර නයනා හැමෝටම තේ අරගෙන ආවා. ඒත් ඒක දකින්නවත් jungkook හිටියේ මේ ලෝකෙ සිහියෙන් නම් නෙවෙයි.

පුතා...පුතා...පුතා....

Mr.jong ගේ කෑ ගැහිල්ලට jungkook මේ ලෝකෙට ආවා.

ඔව් තාත්තා කියන්න.

මොන ලෝකෙද කොල්ලො ඉන්නෙ? මේ තේක බොන්න නිවෙනවා.

Jungkook හිනා වෙලා තේක බොන්න පටන් ගත්තා.

පුතා කොහොමද business වැඩ ටික හොදට කෙරීගෙන යනවද?

Mr.jong ඇහුවේ jungkook සමග සංවාදයක් පටන් ගනිමින්. Jungkookට America වල එයාගෙම company එකක් තියෙනවා. එයා America වල number 1 businessman කෙනෙක්. එයාට Best businessman award එකත් හම්බ වෙලා තියෙනවා.

ප්‍රශ්නයක් නෑ තාත්තේ. ඔක්කොම හොදට වෙනවා. තාත්තගෙ business එකේ වැඩ කොහොමද?

Jungkook ගේ family business එක බලා ගන්නේ mr.jong. Mr.jong, Jungkookට එයලගේ family business එක බාර දෙන්න හැදුවත් jungkookට ඕන උනේ තමන්ගෙ උත්සාහයෙන් තමන්ගෙම කියල business එකක් පටන් ගන්න.ඒක නිසා තව දුරටත් family business එක Mr.Jongට බලා ගන්න සිද්ද උනා.

මේ දවස් වල income එක ටිකක් අඩු මට්ටමක තියෙන්නෙ. පුතාට පුලුවන් නේද පොඩ්ඩක් බලලා solution එකක් දෙන්න.

හරි මං බලන්නම්.

මං කියල තියෙනව නේද business කතා ගේ ඇතුලෙ තියා ගන්න එපා කියලා. ඔයාල business ගැන කතා කරනවනම් මම මෙතනින් යනව.

Mrs.Jongට එතන කතා වෙන කිසි දෙයක් තේරුනේ නැති නිසා එයා එතනින් යන්න ලෑස්ති උනා.

Ok ok sweetheart, අපි වෙන දෙයක් ගැන කතා කරමු.

Mrs.Jong ආයෙමත් එතනින් වාඩි උනා.

දැන් අම්මට මොනා ගැනද අහන්න ඕනෙ?

පුතා ඔයාට marry කරන්න අදහසක් නැද්ද? බලන්න දැන් ඔයාට වයස 27 කුත් වෙලා. ගෙදරටම නාකි වෙලා මැරිල යන්නද ඕනෙ.

Jungkookට හිතුනා අපරාදෙ මං ඒ වගේ ප්‍රශ්යක් ඇහුවෙ කියලා.

මට marriage එකක් ගැන දැන්ම හිතන්න බෑ අම්මේ.

එහෙම කියලා බෑනෙ පුතා. ඔයාට මොන ගෑණු ළමයද අකමැති වෙන්නෙ. ඔයාට මොනවයින් අඩු පාඩුවක්ද?

Me.Jong, Mrs.Jongගේ කතාවට එකතු උනා.

හරි හරි මං ඒ ගැන හිතල බලන්නම්.

Jungkook එහෙම කියලා එතනින් මාරු වෙලා ගියා.නමුත් jungkook ගේ හිතේ ඒ ගැන කිසිම කැමැත්තක් තිබ්බේ නෑ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
y/n පඩිපෙළ නැගගෙන Jungkook ගේ කාමරයට යන ගමන් හිටියේ නයනාගේ ඉල්ලීම නිසා. නයනාට තියෙන දණිස් අමාරුව නිසා නිවසේ උඩු මහලේ සේරම වැඩ කරන්න සිද්ද උනේ y/nට.
දැනුත් y/n උඩ තට්ටුවට යන්නේ jungkookගේ කාමරය අස් කරන්න කියලා නයනා කිව්ව නිසා. ඒත් y/nගේ හිතේ ලොකු බයක් තිබුනා. මොකද y/n දැක්කා උදේ garden එකේදී jungkook එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.

y/n, කාමරයේ දොරට තට්ටු කලා. ඒත් ඇතුලෙන් කිසිම සද්දයක් ආපු නැති නිසා y/n කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා. ඒත් Jungkook කාමරේ ඇතුලේ පේන්න හිටියෙ නෑ. Jungkook එන්න කලින් ඉක්මනට කාමරේ අස් කරල එලියට යන්න ඕන කියල හිතපු y/n පුලුවන් තරම් ඉක්මනින් කමරේ අස් කරන්න ගත්තා.

මොකක්ද හදිස්සිය කෝච්චිය අල්ලන්න යන්නද?

Cold Prince Where stories live. Discover now