note‼️

158 15 3
                                    

Hi guys....

මේක මගේ first story එක. ඒක නිසා මේ story එක ගැන ඔයාලගෙ අදහස් comment කරගෙන යන්න. ඒවා මට ඊළග story වලදි වැදගත් වෙයි.

ඒ වගේම vote කරන්න සහ මාව follow කරන්න අමතක කරන්න එපා. ඔයාලා කැමතිනම් කියන්න මාත් ඔයාලව follow back කරන්නම්.😄😄

මේ story එකේ ඉස්සරහට මොනවා වෙයි කියලද ඔයාලා හිතන්නේ? ඒකත් කියාගෙනම යන්න. සමහර විට ඔයාලගෙ අදහස් වලට අනුව මේ කතාව වෙනස් වෙන්නත් පුලුවන්.


ඔයාලට මොනව හරි ප්‍රශ්න තියෙනවනම් ඒවත් අහන්න. Story එක ගැන හරි මං ගැන හරි ඕන දෙයක්.😉

Cold Prince Where stories live. Discover now