😈ƇӇƛƤƬЄƦ 21😈

152 19 4
                                    

At morning...

"අහ්හ්හ්.....🥱😴චූ බරාආආආයි👀" බීපු තැනම වැටිලා නිදාගෙන උන්නු රූබි නැගිටලා ටඩි ඈනුමක් අරින ගමන් වොශ් රූම් එකට දුවලා ගියා...

"හචූශ්😪... බ්ලෑක්🤢 බ්ලෑක්ක්ක්ක් අයින් වෙයාව් බ්ලෑක්කා😫🤢" සෝජු බෝතලයක් තුරුල් කරන් නිදන් උන්නූ ටීනාට වමනෙට ආපු නිසා  නැගිටලා බිම උන්නු අයගෙ ඇගවලුත් පාගන් දිව්වා...

"යා...මගෙ බඩ😑 නම්ජුන් හ්‍යුන් ආන් උබේ ටිකිරිලියා මගෙ බෙල්ල පෑගුවා😫😭හුවෑඈ😭"

"අහ්ම්...කුක් මොකද මේ👀"

"බලන්න සෙලීයෝ අර නම්ජුන් හ්‍යුනාගෙ ටිකිරිලියා මගෙ අත පෑගුවා😫😭හුවෑඈ😭"

"එකටම කියනවාද බෙල්ලද,බඩද,අතද කියලා🙂😂"

"කකුල😭"

"සෙලී ඕකාව අරගෙන් රූම් එකට යන්න ඕකාට තවට වෙරි🙂😂"

"හරි ජූන් ඔප්පා🤭"

"කො අනිත් අයත් නැගිටලා තම තමන්ගේ රූම් වලට යන්න.."

"හ්‍යූන්න්න්න්න්න්න්"

"මොකද ටේ ?"

"මගෙ මැනික නෑනේ😐🥺"

"ආහ් ඔයා කොහෙද තිබ්බේ ඒක😐ආරක්ශිත තැනකින් නෙවේද ? අනික අපෙ ගෙදර කව්ද මැනිකක් හොරකන් කරන්න ඉන්නෙ ? ඔක්කොටම ඕන හැම දේම මෙ ගෙදර තියෙද්දි🤔"

"ඒකනෙ හ්‍යුන්ග්ග්😭 මන් මගෙ පන වගෙ බලාගත්ත මැනික් කැටේ නෑලේ😭 මේ අත් දෙක උඩ තුරුල් කරන් නිදාගත්තෙත් රැ හුවෑඈඈඈ😭💔"

"ටේ ඔයා රැ නිදාගත්තේ ටියාව බදන්නේ ? අනික මැනික් ගලක් ඔයා ගාව තිබ්බා කියලා කීවෙත් නෑනෙ කලින්🙄 "

"ඇයි අනේ අර යෝදිව එච්චර පොඩියටද ඔයාලට පෙව්නේ දැක්කෙ නෑ කියන්නේ😭අනෙ මයේ මැනික හුවෑඈඈඈ😭💔 ඒකි නෑ😭"

"ජිනී ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්න ඔය කියවන්නෙ ටියා ගැන මිසක් මැනික් ගලක් ගැන නෙවේ🙂🥲"

"අශ් මෙ ටේ නම්😒"

"නම්ජුන් හ්‍යුන්🙁"

"ඒ පාර මොකෝ"

"හ්‍යුන් රූබි නෑනේ😕"

"රූබි චූ බරාආආයි කියාගෙන දිව්වා, ටියා බ්ලැක්ක්ක්ක්ක් කියාගෙන දිව්වා🥲😂"

You've reached the end of published parts.

⏰ Last updated: Mar 02 ⏰

Add this story to your Library to get notified about new parts!

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now