😈ƇӇƛƤƬЄƦ 14😈

112 20 0
                                    

"මිස් රූබී"

"ඇන්ඩ් මිස් ටියා..."

ටේයි ජිමිනුයි මාරුවෙන් මාරුවට කිව්වා...

"මෙතන සිද්ද වෙන දේවල් අපිට දැනගන්න පුලුවන් වෙයිද?" ජිමින් එක අතකින් කොන්ඩෙ පිටිපස්සට කරන ගමන් ඇහුවා...

"අ...අපි..මේ...ඩො..ම්...එක..ට...යන්න...කියලා..බැලුවේ...නේ..නේද...රූබියා..අහ්..අහ්හ්😐"

" අහ් ඕඕ ඒ..ක්ක්..නේ නේද 😶" ( රහසින් ) අඩො ටියා මන් තුනට ගනන් කලාම පස්ස නොබලා කාර් එකට දුවාන් හොදෙ ආ මට ඩ්‍රයිවින් ශීට් එක දීපන් නැත්තම් අපිට මුන් දෙන්නගෙන් බේරෙන්න වෙන්නෙ නැ 😣😐

"මන් උබට වඩා වේගෙන් ඩ්‍රයිව් කරනවා පගෝ තෝ දුවපන් පැසෙන්ජර් ශීට් එකට...ඔන්න හනා....දුල්....සෙත්.... දුවපාආආආන්න්න්න්.......

ටියා රූබි ඩමල මැරතන් දුවනවා වගේ දුවලා ගිහින් කාර් එකට නැග්ගා...ටියා ඩ්‍රයිවින් ශීට් එකේ ඉදගද්දි ටියාට පිටිපස්සෙන් ආපු රූබි ටියා කාර් එක ස්ටාට් කරනවත් එක්කම පැන්සෙජර් ශිට් එකෙන් වාඩි වෙලා ශීට් බෙල්ට් එක දාගත්තා...

" ටියාආආහ් අන්න අරුන් දෙන්නා මේ පැත්තට එනවාආආ කාර් එක ලොක් කරපන් ඉක්මනට 🤯😩 " ජිමින් සහ ටේ රූබියි ටියයි දුවන පමාවටම අනිත් පැත්තට දුවගෙන එන එක දැකපූ රූබි කෑගහගෙනම වාහනෙ සීට් බෙල්ට් එක දාගත්තා.....

"ඔහ් ශිට්😑හයියෙන් අල්ල ගනින් සොදුර..."   escalator පාගන ගමන් ටේමින් ඩබලවත් හප්පගෙන U ටර්න් එකක් ගහලා ටියා වේගෙන් කාර් එක ඉස්සරහට පැදෙව්වා...

Tae  p.o.v...

නිකමට කලින් දවස් වල NIS එකේ  සිද්දින් NIS CCTV කැමරා හැක් කරලා අපි දෙන්නා බලද්දි තමා කෙල්ලො දෙන්නාගෙ හපන්කම් දැක්කේ...නාකි මිනිස්සු දෙන්නෙක් එක්ක ආශ්...මතක් කරද්දිත් තරහා යනවා...අපි දෙන්නා කෙල්ලො දෙන්නව හොයාගෙන NIS එකටම එන්න තීරනේ කරා...ජිමිනත් එනකල්ම කෙල්ලො දෙන්නාට දෙහි කප කප ආවෙ...වෙලාවටම ඇවිල්ලා...අපි දෙන්නා කාර් එකෙන් බහිද්දිම දෙන්නා නලො නලො එනවා...මමයි ජිමිනයි කාර් එකෙන් බැහැලා කාර් එකට හේත්තු වෙලා තරහින් පුපුරන ඇස් වලින් කෙල්ලො දෙන්නා දිහා බලාගෙන හිටියා...

සිද්ද උනු දේවල් අහද්දි දෙන්නා රහසින් කතා කරලා අන්තිමට ටියා දුවපාන් කියලා කෑ ගැහුව හැටියට ශුවර් අලුත් කන් දෙකක් අපිට ගන්න වෙයි...එච්චර මිහිරි🙂...

දෙන්නා දුවනවත් එක්කම අපිත් දෙන්නාගෙ පස්සෙන් දිව්වට අපි පරක්කුයි...ටියා කාර් එක හැටට හැටේ රේස් කරලා ගියා...

"ශිට්...ජිමිනා ඉක්මන් කරපන්" මන් ජිමිනාවත් ඇදගෙන කාර් එකට නැගලා කෙල්ලො දෙන්නාව ෆලෝ කරා..වන්ගු වලිනුත් හරෝ  හරෝ කෙල්ලො දෙන්නාගෙ පිටිපස්සෙන් අපි පැන්නුවත් ටියා මට වඩා වේගෙන් ඩ්‍රයිව් කරනවා...

අනේ දෙයියනේ පැට්‍රල් ඉවර වෙයන්😒මෙ කාලෙ ප්‍රැටලුත් ගනන්නේ...ගන්නත් නෑනෙ😒

" ආහ්හ්හ් ඔන්න බලාගෙන යකො වාහනයක් 🤯 අඩො දැම්ම මැරෙන්න බෑ යකො පරිස්සමෙන් එලවහන් ආහ්හ්හ්හ්හ් 😱"

රූබි මරලතෝනි දෙන්න ගත්තෙ එයාලගෙ පැත්තට ආපු වාහනයක් දැකලා

" ටියා අරුන් දෙන්නව පුලුවන් තරම් මගැරලා අර මන් අලුතින් ගත්ත එපාර්ට්මන්ට් එකට ඩ්‍රයිව් කරපන් ඒක තමා දන්නෙ උබයි මායි විතරයිනෙ ආ උබෙ ෆොන් එක ඔෆ් කරන්න ඕන කෝ උබෙ ෆෝන් එක නැත්තම් ඒම අපි දෙන්නට දැන්ම මැරෙන්න තමා වෙන්නේඒඑ "

රූබි ඉක්මනට එයාගෙ ෆෝන් එකයි ටියාගෙ ෆොන් එකයි ආගෙන ඔෆ් කරන ගමන් ටියාට යන්න ඕන තැන ගැන කිව්වෙ එක පාරටම ටේමින් ඩබලට වැහුන යකා මොකාද කියලා හිතන ගමන්

"රුබියා වමටද දකුනටද?"

"මොකක්"

"වමද දකුනද තිරිසනෝ😡"

"වම වම..."

ටියා කාර් එක අස්සෙ කෑගහපු පාරට රූබිට වචනත් පැටලුනා...අලුත් අපාට්මන්ට් එකට යන්න තිබ්බෙ සෝල් නැශිනල් හොස්පිටල් එක පැත්තෙන් උනාට දෙන්නා ගියේ හයි ස්කූල් එක පැත්තෙන්...කොහොමින් කොහොම හරි ඩොම් එක හොයන් ආපු කෙල්ලො දෙන්නා කාර් එක පාක් කරලා ගෙට පැනලා දොර ජනේල් ඔක්කොම ලොක් කරලා දැම්මා...

ඒත් එයාලා නොදන්න දේ නම්...ටියාට වගේම ටේටත් හොදට ඩ්‍රයිවින් පුලුවන් කියන එක....

_____________

ගොඩ කාලෙකින් නේත🙂
කෝමත ඉතින්🙂
මකුලු දැල් කඩන්න ආවේ🙂
බායි ඒනම්🙂

Princess DT🥀🖤
Kitty🥀🖤

MAFIA KINGS ☠️👑️ (ongoing)Donde viven las historias. Descúbrelo ahora