😈ƇӇƛƤƬЄƦ 11😈

178 20 33
                                    

"ඔප්පා අපි😐"මිර කියන්න ගිය එක නැවැත්තුවෙ ජින් කතාකරන්න ගත්තා හින්දා..

"හැමදෙයක්ම කියන්න මට විස්තර ඇතුව😠"ජින් දැඩිව අහද්දි නම්ජුන් උත්තර දුන්නා..

"ජින් දැන් මොකක්ද ප්‍රශ්නේ ඔයාගෙ🤔මෙ දෙන්නා කපල් උනු එක ගැන  මට කිසි ප්‍රශ්නයක් නෑ..මොකක්ද ඔයට තියන ප්‍රශ්නේ🤔"

"නෑ ඉතින් නිකන් ඇහුවේ හේහේ🥴" ගොන් හිනාවක් දාන ගමන් ජින් බිම බලාගත්තා..

"එහෙනම් ඕන් මෙතනම ඉන්න අය කපල් උනානේ සතුටුයි ඈ පිටින් අයව හොයන්න ඔනි නෑ අපෙ කෙල්ලො ටිකට☺️හැමෝම පරිසාමින් වැඩ කරගන්නොනේ.."

"ඒත් ඔප්පා මම ටේහ්‍යුන් එක්ක-"ටේ ටියාගෙ කටට අත තියලා තද කරන ගමන් ටියා කියන්න යන දෙ නැවැත්තුවා..

"මමත් හැබැයි ජිමින් එක්-" ජිමිනුත් රුබි කියන්න ගියපු එක නැවැත්තුවා...

"ඒත් නම්ජුන්ශි මම හොසොක්ශි එක්ක එහෙම කිසිම සම්බන්දයක් නෑනේ🥺" ඇන්ඩි ඇස් වල කදුලු පුරවන් කතා කරද්දි ජින්ට දුක හිතුනා..

"අනේ පැටියො ඔයා ඔව්වා ගනන් ගන්න එපා..මේ මීරාට පිස්සු හරිද කො හිනාවෙන්න.." කියන ගමන් ජින් ඇන්ඩිගෙ කම්මුල් දෙකෙන් ඇද්දා..ලස්සන හිනාවකින් සන්ග්‍රහ කරපු ඇන්ඩි ගෙදර යන්න ලෑස්ති උනත් නම්ජුන් එක නැවැත්තුවා..

"ඇන්ඩි..ඔයත් දැන් අපි එක්ක ලොකු සම්බන්දයක් තියන නිසා..අපෙ වැඩ වලට උදව් කරන නිසා..ඔයාට බැරිද ඩෝම් එකේ නවතින්න.."

"නම්ජුන්ශි🙂"

"ඒක ඇත්ත ඇන්ඩි මේ දවස් වල වැඩි වැඩි වෙන හින්දා ඔයාට ගෙදර ගිහින් එන එක ලොකු පාඩුවක් වෙනවා..මෙහෙම හිටියොත් ජන්කුක් එක්කම ඔෆිස් එකටත් ගිය හැකි ඔයාට" හොබි කිව්වා..

"ඒත් හෝසොක්ශි මන් මෙහෙ ඉන්න එක ඔයාලට කරදරයක් වෙන්නත් පුලුවන්🙂අනික මට තනියම එහෙ ඉන්න පුලුව..කව්රුත් නැති මට තනිකම හුරුයි නම්ජුන්ශි🙂..ඒ නිසා මේ...😕" බිම බලාගෙන කකුලේ ඇගිලි වලින් බිම අතුල්ලන ගමන් ඇන්ඩි කිව්වත් හැමෝම ඇවිල්ලා ඇන්ඩිව හග් කරා...හැමොම දැනන් හිටියා ඇන්ඩි කියලා ඉතුරු වෙලා හිටියේ ඇන්ඩි විතරමයි කියලා..

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now