😈ƇӇƛƤƬЄƦ 19😈

171 21 1
                                    

Back to story........

" ඕක තමයි අපෙ ඇත්ත කතාව සමාවෙන්න මේක මෙච්චර කල් හංගන් හිටියට 😓 ඒ වගේම බෝගම් කායි දෙන්නගෙ තොරතුරු හොයන්න NIS එකෙන් මටයි ටියාටයි නෙවෙයි දෙන්න හිටියෙ ඒත් ලිම් අප්ප තමයි ඒක අපිට දෙන්න කියලා අපෙ හෙඩ්ට කියලා තියෙන්නෙ ඉතින් මගෙ මුල්ම ටාර්ගට් එක උන් දෙන්නා දැන් ඔයාලා බලනවා ඇති නේද එයාලට අපිව මතක ඇති කියලා ඔව් උන් දෙන්නාට අපිව මතකයි ඒත් බෝගමුයි කායි හිතන් ඉන්නෙ මායි ටියයි විතරයි බේරිලා ඉන්නෙ වගෙම අපි දෙන්නගෙම මතකෙ නැ කියලා තමා උන් දෙන්නා හිතන් ඉන්නෙ ඉතින් ඒ නිසා මට තවත් ලේසි උන් දෙන්නට ලන් වෙන්න 😏😖 "

රූබි තමන්ගෙ වගෙම ටියාගෙ අතීතෙ ගැන කියලා තමන්ගෙ ටාර්ගට් එක ගැනත් කියන්නෙ ගත්තෙ බිම බලාගෙන ඇස් වල තියෙන කදුලුවත් එලියට දාන්නෙ නැතුව හංගගෙන රූබි විතරයි දන්නෙ මෙ අවුරුදු ගානටම එයා කොච්චර විදෙව්වද කියලා තමන්ගෙ ඔම්මා අප්පා කිම් ඔම්මා කිම් අප්පා ( ටියාගෙ ඔම්මයි අප්පයි ) නැතිව තමන්ගෙ ආදරෙ උනු තමන්ගෙ නිවුන් සහොදරයා නැතුව මෙච්චර කාලයක් රූබි හිටියෙ කෝමද කියන එක එයාටත් ප්‍රශ්නය මොකද නිවුන්නුන්ට කවදාවත් තමන්ගෙ ඉතුරු සහොදර නැතුව ඉන්නවා කියන්නෙ තමන්ගෙ ඇගෙන් කැල්ලක් නෑ වගෙ ඒ වගෙම රූබිගෙ පනෙන් ඉතුරු බාගෙ උන ටියා තමන් ලගම ඉද්දිත් තමන්ගෙ හිතෙ තියෙන ආදරෙ හංගගෙන හොදම යාලුවෙක් වගෙ ඉන්නවා කියන්නෙ කොච්චර වේදනාවක්ද රූබි ටියා නිසා හුගක් වෙනස් උනා මොකද ඇක්සිඩන්ට් එකත් එක්ක කලින් හිටපු ටියා නැතු උනා අලුත් ටියා කෙනෙකුයි ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හිටියෙ ඉතින් ටියා නිසා රූබිට ඇත්ත තමන්ව හංගගෙන බොරු රූබි කෙනෙක්ව ගේන්න උනා මොකද රූබි කියන්නෙ ගොඩක් තද ගති ගුන තියෙන නිදහසෙ ඉන්න කැමති වැඩිය කතා බහ කරන්න කැමති නැති කෙනෙක් ඒත් ටියා නිසා රූබිට අලුත් රූබි කෙනෙක් වෙන්න උනා තමන්ගෙ ඇත්ත ගති ගුන හංගගෙන අලුත් රූබි කටකාර විහිළු කරන ටියාගෙ හැම නසරානි වැඩකටම උදව් කරන දගලන ටියා ඉස්සරහා පොඩි බබෙක් වගෙ හැසිරෙන කෙනෙක් වෙන්න උනා ඊටත්ම වඩා රූබිට අමාරු උනෙ ටියා එක්ක ටියාගෙ සොලො වගෙ ඉන්න එක උදෙ ඉදන් රෑ නිදා ගන්න යනකන්ම තමන්ට ටියා ගැන එන ඒ ආදරනීය සිතුවිලි හංගගෙන ඉන්න උනා ඒත් රූබි හැමදාම රෑට හැමොම නිදා ගන්න ගියාට පස්සෙ හොරෙන්ම ටියාගෙ කාමරෙට ඇවිත් පැය ගානක් ටියා ලගට වෙලා රහසින්ම අඩලා ආදරනීය හාදුවක් ටියාගෙ රෝස පාට සිනිදු තොලට හාදුවක් දීලා කාටත් හොරා නැවත තමන්ගෙ කාමරෙට යන නිහඩ ආදරවන්තියක් උනා ❤️🥺 ටියා එක්ක සමහර දවස් වලට බීලා බොරුවට වෙරි වගෙ රගපාලා ටියාව සිප ගන්න අවස්තා නැතුව ම නෙවෙ 🤭🤫 ඉතින් මොඩ ටියා හිතන්නෙ තමන්ගෙ පිස්සු සොලොට වෙරි වෙලා තමන්ව සිප ගන්නවා කියලා................

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now