😈ƖƝƬƦƠ😈

1K 54 31
                                    

HI මගෙ චන්ඩි පැටව් ටික👀 ඔන්න මන් කිව්ව වගේ අලුත් කතාවක් අරන් ආවා මේක MAFIA එකක් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා..
............................................................................................................................................

HI මගෙ චන්ඩි පැටව් ටික👀 ඔන්න මන් කිව්ව වගේ අලුත් කතාවක් අරන් ආවා මේක MAFIA එකක් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

....Kim namjoon....

Normal name නම්ජුන්
Mafia name Wolf
ටේහියෝන්ගෙ වැඩිමහල් සහෝදරයා
වයස 27
Kim Company second ceo
Normal life Company ceo
Mafia bangtan team leader
ගොඩක් දරුනු පුද්ගලයෙක්. තමන්ගෙ අයට ගොඩක් ආදරෙ උනාට පිට අයට ගොඩක් දරුනුයි.කිම් සොක්ජින් boy friend . ( කොල්ලා වැඩ්ඩා වගෙ හිටියට boyfriend ට පට්ට බයයි 😂💔) බඩු කඩන එක කලාවක් නම් ජූනා එකෙ පිකාසෝ වෙ 😂🤝💔. ජින්ගෙන් ගුටි කැම දින පතා සිදු කරයි. මොනා උනත් කොල්ලා හැන්ඩියා 🤤🌝❤️.

 මොනා උනත් කොල්ලා හැන්ඩියා 🤤🌝❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

....kim seokJin....

Normal name ජින්
Mafia name owl
වයස 26
normal life W.W.B Actor(world wide best)
mafia life snipper
Mafia team bangtan
Namjoon boy friend
කටට රහට උයන්න නම් හොදටම පුලුවන්🤤තම සහෝදරයන්ට හැමවිටම වීදුරු පිහින හිනාවකින් සන්ග්‍රහ කරන අතර නම්ජුන්ට සෝස් පෑන් එකෙන් ගැසීමට ප්‍රිය කරයි. world wide handsome face එකට කෙල්ලො වශී කරත් එයා වශී වෙලා ඉන්නෙ එක්කෙනෙක්ට විතරයි😌😏සමාන්‍ය ජීවිතයට වඩා mafia ජීවිතයේ අති බයානක පුද්ගලයෙක් වේ..kim meera බාල සහෝදරිය වේ..

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now