😈ƇӇƛƤƬЄƦ 02😈

271 32 5
                                    

" අම්මො මගෙ බඩ ආහ්හ්හ්හ් " ඒ සද්දෙත් එක්කම ඇහුනෙ රූබිගෙයි ටියාගෙයි කෑගැහිල්ලක්....

"යා මොකාද මගෙ කොන්ද උබ ඉන්න හාල් පාරුවා😫බෙහෙත් දැම්මා විතරයි යකෝ නැගටපියව් පෑරුනා වගේ රිදෙනවා" රූබි එකපාරම බෙරිහන් දෙන්න ගත්තේ ලේ එන තුවාලෙට අත තියාගෙන...

"රූබියා මන් හිතන්නෙ උබෙ ඇග උඩ උන්නෙ මන්. මගෙ ඇග උඩ මොකාද ඉන්නේ..අලියෙක් වැටුනා වගේ😫ඔය මගෙ ඤහය චො..ප්ප කරඤ්ඤැතුව ඤැගිටපන්.."

"ඔහො..ම ඉද..පන් ටියා මන්... නැගිටි..න්නම් මම..සෙ..ලී...ම..ගෙ ක..කුල මො..ක..ක්ද උනා...ආහ් හික්..." සෙලී ටියාගෙ නහයට වාරු දීලා නැගිටින්න උපරිම උත්සහයක නිරත වෙනවා..ඒ අස්සෙන් මිනිහා මලා වගේ මහ හයියෙන් අඩනවා😐

" අනෙ මයෙ සෙලියො ඉක්මනට නැගියපන් මයෙ අම්මා ඉහි ඉහි අනෙ මගෙ බඩ රිදෙනවා ආහ්හ්හ්" සෙලි නැගිටින්න හදන අතරෙ රූබි අමාරුවෙන් බෙරිහන් දෙන්න ගත්තා....

"ඕයි ටෙයියෝ මේකිව උස්සපන්කො මගෙ නහය කන්න හදන්නෙ මේකි😖රුබියගෙ තුවාලෙන් ලේත් එනව..." ටියා ටේට බැනගෙන ගියා......

ඒත් එක්කම හරි සිහියට ආපු ටේ " අහ් ඉන්න මන් නැගිට්ටවන්නම් " කියලා කියන ගමන් සෙලිට නැගිටින්න උදව් කලා.....

"මාවත් උස්සනවා ගල් ගිලල වගෙ ඉන්නැතුව"...ටියා කෑ ගැහුවා...ඒ සද්දෙටම ලැබ් එකෙන් එලිය හිටපු හැමෝම කෑගහගෙන ලැබ් එක අස්සට ආවෙ මොකක්ද මෙතන වෙන්නෙ බලන්න...ඒත් එක්කම දැකෙ ටේ සෙලීගෙ අත් දෙකන් අල්ලන් ඉද්දි ටියා රූබිගේ ඇග උඩ වැටිලා රූබිගෙ තුවාලෙන් ලේ එන දර්ශනයක්...."යාහ් ටියා මොකද මේ රූබිගෙ තුවාලේ පෑරිලා නැගුටිනවා ඔතනින්" යුන්ගි බෙරිහන් දෙන්න ගත්තා..."ඉතින් මාව උස්සපල්ලකෝ😫නැගිටින්න බෑ මාව ලොක් වෙලා වගේ" ටියා බෙරිහන් දෙද්දි හට්ටිය අතරින් රින්ගන් ආපු නම්ජුන් ටියාව ඉස්සලා අරන් හරහට වඩාගත්තා...."ටන්කූ ඔප්පා ඔප්පා විතරයි මට ආදලේ හුම්😖💔" අඩන්න වගේ එහෙම කියලා ටියා නම්ජුන්ගේ බෙල්ල අස්සෙ මූන ඔබාගත්තා.....

ටියාව නම්ජුන් ඔප්පා වඩා ගත්තට පස්සෙ ඉක්මන් උනු යුංගි රූබි වඩාගත්තා " යුංගි ඔප්පා ඉහි ඉහි අනෙ මගෙ බඩ ගොඩක් රිදෙනවා නෙ ආහ්හ් 😭😭 " රූබි අඩන්න ගත්ත නිසා යුංගි ඔප්පාට ගොඩක් දුක හිතුනා....

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now