😈ƇӇƛƤƬЄƦ 17😈

135 23 1
                                    

" උබ නම් හැදෙන්නෙ නැ වලත්ති "

රූබි ටියාට කියන ගමන් ආපහු රාමෙන් එකට මූණ ඔබා ගත්තෙ තමන් පාලනෙ කරන් ඉන්න කදුලු ටියාට පෙනෙයි කියලා

" අහ් එක්කො උබම කාපන් මට ඇති වගෙ "

" කෝ දීපන් කෑම අපතෙ යවන්න එපා කියලා ජින් ඔප්පා කිව්වා "

ටියා රූබි රාමෙන් කප් එක දෙන පමාවටම ඇදලා අරන් ලගට ගන්න ගමන් ජින් ඔප්පාගෙ උදාර වාක්‍ය කිව්වා.....

"තමුසෙ නිකන් සතෙක් වගෙ බන්🥲💔"

"කමක් නැ බන්...අපි අපිනෙ😂"

"යන් මට නිදිමතයි"

"යමු🌚💔"

"ඒ ටියා බේබි උබ එක්ක මට නිදා ගන්න පුලුවන් නෙ ඇහ් 😂🌚💔"

"පුලුවන් පුලුවන් සුදූ🌚💔 තනි කෙනෙක්ට ඉන්න හදලා තියන ඇද අපි දෙන්නා ශෙයා කරගමු ඉතින්🌚💔" කියපු ටියා රූබිගෙ කරට අත දාගත්තා..

" ඉතින් ටියා ඔයාට අරක ගැන දැන ගන්නම් ඕනද ම්ම් 😊 "

රූබි සහ ටියා ඇදෙන් හාන්සි වෙලා සිටින අතර තුරදි රූබි ටියාගෙන් කලින් තමන් දෙදෙනා කතා කරපු දේ ගැන අසා සිටියා....

"අහන්න රූබි...මට ඇත්ත කියපන්...මන් කව්ද🙁"

"ටියා...ඇයි එහෙම අහන්නේ.."

"මට මතක නැ..මන් පොඩි කලෙ මොකද උනේ..කව්ද මගෙ යලුවො කියලා මතක නෑ...මට කිසි දෙයක් මතක නැ..උබ කිව්වෙ උබයි මගෙ පොඩි කලෙ ඉදලම යලුවා කියලා..එහෙනම් උබ එ ගැන දන්නවා ඇතිනේ...මන් කෝමා එකෙන් සිහිය එද්දි ජන් අප්පා අපිව අරන් ගිහින් හදාගත්තා..මට කිව්වෙ අපේ ෆැමිලි දෙක ඇක්සිඩන්ට් එකකින් නැති උනා..එය අපි දෙන්නාව බලාගත්තා කියලා...එත් මට ඇක්සිඩන්ට් උනු එකවත් මතක නැනේ..."

"ම...මන් හැමදේම හෙට කියන්නම් මැනික දැන් නිදාගන්න...අපි උදෙම්ම ඩෝම් එකට යමු..ගුඩ් නයිට් පන.."

"ම්ම්ම් ගුඩ් නයිට් කිව්ටියෝ"

රූබි ටියාව බැක් හග් කරගෙන නිදාගත්තා...

Tae p.o.v...

මොනාද එයා ඒ කිව්වෙ..
මන් ඔයාට කැමති ටේ කියන්නැතුව මන් ඔයාට ආදරෙයි ටේ කියලානෙ කිව්වෙ...මගෙ හාට් එක එකසිය ගානට නැග්ගා ඒක හලා..තව ටිකෙන් ICU🙂 මට ඔයාට අනිත් අතට ආදරෙයි කියන්න බැරි උනෙ මේ ඒකට වෙලාව නෙමෙ නිසා..ඔයා නොදන්නවා උනාට මාත් ඔයාට ආදරෙයි ගොඩක්...

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now