😈ƇӇƛƤƬЄƦ 07😈

160 25 0
                                    


"ඉදහන් කෑගහන්න එපා කාට හරි ඇහෙයි ඕයි..මට මතක විදිහට මෙතනින් හැරෙද්දි පහලට පඩියක් තියනවා බලාගෙන වටෙන් නැත්තන් කරනන් ගහන්න වෙයි කට්ට කරුවලේ..." කියලා ටියා මුමුනද්දි පහලට බහින්න පඩියෙන් කකුල තියද්දිම වගේ කිචන් එකේ ලයිට් on උනා...ඒත් එක්කම ටියා පිටිපස්සට හැරෙද්දිම ටියාගෙයි රූබිගෙයි ඔලු දෙක හයියෙන් එකට එක ගැටුනා..එත් එක්කම ටියාවයි රූබිවයි විසික් වෙල බිම වැටුනා...නලල අතගගා ටියයි රූබි මූමට මුන බලාගෙන එකපාර ගැස්සිලා වගේ බැලුවේ ලයිට් දාපු එකා මොකාද කියලා...ඒත් එක්කම දැක්කේ ස්විච් එකට අත තියන් ටේයි ජිමිනයි ඉන්නවා...ගැස්සුනු විදිහට ආයේ නැගිටලා දුවන්න හදද්දිම ආපහු දෙන්නගෙ ඔලු දෙක එකට වැදුනා..."රූබි උබ මෙහෙට දුවපන් මන් අරහෙට දුවන්නම්"කියලා ටියා ෆ්‍රිජ් එක පිටිපස්සෙ හැන්ගෙද්දි රුබි ගිහින් බඩු අඩුක් කරලා නැති පැන්ටි කබඩ් එකක් අස්සෙ රින්ග ගත්තා...

" අනෙ මේ මොන කරුමයක්ද යකො නිදහසෙ කන්නවත් නැ හුට්ට අනෙ මගෙ ඔලුව ආහ් රිදෙනවා මන් ඔය කොටාව උස්සලා පොලොවෙ ගහනවා මගුල " රූබි පැන්ටි කබඩ් එක අස්සෙ ඉදගෙන ඔලුවත් අල්ලගෙන ජිමිනට දෙහි කපනවා.....

" අනෙ ටියා මොකො දන්නෙ නැ උනෙ "

"baby girl කො ඔයා😌මන් දැක්කා හොදේ ම්ම් ඩැඩීට ඔහොම කරන එක වැරදී පනිශ්මන්ට් එකක් දෙනවා හොදේ😌" ජිමින් යටි තොල හපාගෙන හිනා යන එක නවත්තන්න උපරුම උත්සහ කරන ගමන් කිව්වා..

" ඒකනෙ ඩෝල් ඔයා ඔයා තව වෙලා ඔතන හැංගිලා හිටියොත් ජිමින් වගෙ මමත් ඔයාට පනිෂ් කරනවා 😌 ඒම ඔන නැත්තම් දැම්ම එලියට එන්න 😌" ටේත් ජිමින්ගෙ කරට අත දාගෙන ජිමින් වගෙම හිනාව කාගෙන ටියාට කතා කරෙ මෙ ඩබලගෙ වැඩ වලට විමින් ඩබලට හිනා යද්දි....

" මොන හුත්තක්ද මෙ කවුද යකො ඩැඩි මෙකගෙ ඔලුව කොහෙ හරි වැදිලද " රූබිය තාම හැංගුන තැන ඉදන්ම ජිමින්ට බයිනවා කෙල්කට එලියට එන්න නම් ඕන කමක් නැ වගෙ...

"ටෞකන්න පලයන් අහකට ආස නෑ ඕවට😫" ටියා ෆ්‍රිජ් එක පිටිපස්සෙ ඉදන් කැගැහුවා..

" අනෙ ටියා මැනිකෙ මට බඩගිනි යකු 🤧😭 මට ගැස්ට්‍රයිටික්ස් හැදුනොත් මම ඔය හුත්තව උස්සලා පොලොවෙ ගහනවා කියපං"

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now