😈ƇӇƛƤƬЄƦ 4😈

200 27 4
                                    

AT NIS...

"රූබියා අපි ඉක්මනට යන් ටිකක් පරක්කුයි දන්නවනේ ඕකගෙ හැටි මැරෙන්න හු කියයි වෙලාවට නොගියොත්😑" ටියා NIS එක ඇතුලට අඩිය තියන ගමන් කිව්වා..

" අහ් ආආ ඕක මොකක්ද ටියා මට උබ දන්නවනෙ  මන් අපෙ චොයි සර්ව පොඩ්ඩක් බටර් ගාලා ගන්නම් 😌🖐️ඕකා කොහොමත් මට ලයින්නෙ නාකියා 😹😒💔" රූබි ඔහොම කිව්වට චොයි එච්චර නාකි නැ මිනිහට 30 ක් වගෙ වෙන්නෙ අනික රූබි කිව්වා වගෙ මිනිහා පොඩ්ඩක් රූබිට ලයින් 😹...

"ආව් ආව් ටෝට් කැමති වගේනේ කටාව😌උබ යාලු වෙම්න එකාට මන් ඔය ඔක්කොම වමාරනවා හුම්😌"

දෙන්නගෙ කතාව එක්කම තට්ටු 25 කින් යුත් NIS බිල්ඩින් එකේ 22නි මහලට යන්න ටියා රූබි දෙන්නා ලිෆ්ට් එකට නැග්ගා. විනාඩි ගනනාවකට පස්සෙ ලෙෆ්ට් එකෙන් බැස හෙඩ්ගෙ ඔෆිස් එකට යන්න පිටත් උනා..

" උබට පිස්සු ද සොලො මෙ මන් අර නාකියාට කැමති වෙන්න අනෙ මෙ මගෙන් මුකුත් අහ ගන්නෙ නැතුව වරෙන් 😒💔🖐️"

රූබි සහ ටියා එනවා කියලා ලැබුණු පනිවිඩයත් එක්ක 22 මහලෙ වැඩ කරන සියලුම අය දිඹි ගොට්ටක් කැඩුනු දිඹියො වගෙ එහෙට මෙහෙට දුව දුව අපිලිවලට තියෙන සියලුම දෙවල් විනාඩියක් යන්නත් කලින් පිලිවලකට හැදුවේ මෙ සොල්මෙට් ඩබල කොච්චර පිලිවලකට වැඩ කරනවද ඒ වගෙම එහෙම පිලිවලක හැදුවේට නැති උනොත් එයාලට අත් වන ඉරනමත් කොයි වගෙද කියලා හොදටම දන්න නිසා. කට්ටියක් එහෙම වෙද්දි මෙ සොල්මෙට් ඩබලට පැණි හලන කෙල්ලො සහ කොල්ලො ටික වෙනම වැඩක් කෙල්ලො ටික තමන්ගෙ මුනෙ ලිප්ස්ටික අර ලිප් මෙ ලිප් ගානවා එතකොට කොල්ලො ටික කොන්ඩ හදනවා ඇදුම් හදනවා එතන වෙනම කෙලියක් 😹💔🖐️.....

"යාහ් මන් කියල තියනවා අපි එද්දි එකෙක්වත් වැඩ නොකර ඉන්න බෑ කියලා yooji තමුසෙ ඔතන මගුල් නටන්නැතුව තමුසෙගෙ වැඩේ කරනවා අපි ගිහින්  එද්දි තමුසෙලාගෙ වැඩ බාගයක්ම ඉවර වෙලා තියෙන්න ඔනි ජොබ් එකට ආදරේ කරනව නම් ජොබ් එක ඔනි නම් වැඩ කරනවා ඉක්මනට මගුල් නට නට ඉන්නැතුව ඩෝලි මන් තමුසෙටත් අමුතුවෙන් කියන්න ඔනි නැනෙ වැඩ කරන්න කියලා කරනව ඉක්මනට ඉතින් තවත් උඩ බලන් ඉන්නෙ😡" 22 මහලට එද්දි ගොඩ දෙනෙක් තමන්ගෙ රාජකාරිය පැහැර හැරීම ගැන දැඩි කෝපයකින් ටියා කෑගැහුවා...ඒත් ෆොන් එකෙ සිහියෙන් ආපු රූබිත් ටියාගෙ කෑගැහිල්ලට පොඩ්ඩක් විතර ගැස්සුනා😹 ඒක කාටවත් පෙනුනෙ නැ කියලා ස්තීර කර ගත්ත රූබි ටියා ඇයි කෑගැහුවෙ කියලා බලද්දි රූබිගෙ යකාත් ආවෙස උනා. ටියා කැගැහුවට පස්සෙ වැඩ කරන අය බැලුවෙ රූබි දිහා ටියාට වඩා හපන් රූබි කියලා දන්න සේවකයො ටිකටනම් කටෙ තිබ්බ කෙලත් හිදුනා රූබිගෙ කේන්තිය දැකලා ඒත් එක්කම වගෙ

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now