😈ƇӇƛƤƬЄƦ 08😈

172 23 0
                                    

Meera p.o.v....

'ඊයෙ මොනාද උනේ කියන්න හරියටම දන්නෙ නෑ ඒත් ලොකු දෙයක් වෙලා ජිමින් ඔප්පයි ඇන්ඩ් රුබි ඔන්නි ටේ ඔප්පයි ටියා ඔන්නී එතෝට ජන්කුකයි සෙලී ඔන්නි ඔප්පයි නම්ජුන් ඔප්පයි ආහ්😑එතෝට මට විතරද එකෙක් නැත්තේ😒පව් නැද්ද යකු මන් අහ් ඇන්ඩියත් සින්ගල්නෙ😒කොල්ලෙක්ව දැලේ දාගන්නවත් වෙනවා දැන් මේම ඉදලා හරියන්නෑ හුම්🌚ම්ම්ම් ආසයි වගේ🌚.....' කියලා හිතමින් මීරා නැගිටලා වොශ් කරගෙන කෙලින්ම ගියේ ඔප්පාගෙ රූම් එකට....

"ඔප්පාආආආආආ🗣️" මිරා දොරට ගගහා හයියෙන් කෑගැහුවා...

"මොකද මැරෙන්න හදන්නෙ මන් නැගිටලා ඉන්නේ තමුසෙව හම්බෙන්න ඉද්දි අම්මා ඓඉනුවක් ගිල්ලද මන්දා සද්දෙ කටේ ඇන්ඩි වගේ ඉන්නවකො තැම්පත් කෙල්ලෙක් වගේ😤" මීරට ගස්සන ගමන් ඇන්ඩි ගැන හොද කිය කිය ජින් කාම්‍රෙන් එලියට ඇවිත් කෙලින්ම ගියේ කිචන් එකට මොනා හරි ඉක්මනට උයන්න කියලා...එත් එක්කම මීරා ගියේ ටියාගෙ රුම් එකට..

"ටේ ඔප්පගෙ වයිපී නැගිටින්ඩෝඕඕඕ🗣️" ටියාගේ රූම් එක ඉස්සරා ඉදන් කෑගහපු මීරා ආයෙ ගියේ රුබිගෙ රූම් එක ගාවට..

"ජිමින් ඔප්පයි වයිපී නැගිටින්ඩෝ උදේ වෙලාආආ🗣️" රුබිටත් කෑගහලා සෙලීගේ රුම් එක ඉස්සරහින් හිටගත්තා..

"ජන්කුක් ඔප්පගේ වයිපී නැගිටින්ඩෝඕ🗣️" කියලා කෑගහමින් ගිහින් ජිමින්ගෙ රුම් එක ඉස්සරහින් හිටගත්තා..

"රූබි ඔන්නිගෙ හබියො නැගිටින්ඩෝඕඕ🗣️" අයෙ ගියෙ ටේගේ රුම් එක ඉස්සරහට...

"ටියා ඔන්නිගෙ හබියෝ නැගිටින්ඩෝඕඔ🗣️" අයෙ ජන්කුක්ගෙ රුම් එක ලගට..

"සෙලි ඔන්නිගේ හබියො නැගිටින්ඩෝඕඔ🗣️" කියලා කෑගහමින් හොබිගෙ රූම් එක ඉස්සරහා හිටගත්තා...

'මෙයාට කව්රු කියලද කියන්නෙ🤔 ම්ම්ම් ඇන්ඩියට සදා තනිකඩව ඉන්න බෑනේ 🌚 ඔන්න ඔහේ කමක් නෑ🌚' කියල හිතමින්...."ඇන්ඩිගේ හබියො නැගිටින්ඩී එලිවෙලා🗣️😂" කියල දොරට ගගහා කෑගහමින්  ගිහින් නතර උනේ යුන්ගිගෙ කාමරේ ඉස්සරහින්..

'මෙයාට කතා කරනවද නැද්ද😬ගුටි කන්න වෙයිද දන්නෑ නින්ද කැඩුවා කියලා..හපෝ දන්නවනෙ මේ පූස් තඩියගේ හැටි මහ නපුරෙක් අප්පා..😒නපුරා.😒...නපුරා නපුරා නපුරා😒ඔන් ඔහෙ කතා කරමු මොන හරි උනොත් 64 මායම දාලා ශේප් කරගන්න පුලාම්නේ🌚' කියලා හිතමින්..."මගෙ😐නෑ නෑ යුන්ගී ඔප්පේ නැගිටින්ඩෝඕඔ🗣️" කියලා කෑගහමින් මූනත් වහගෙන  කෙලින්ම දිව්වෙ තමන්ගේ කාමරේට.....

MAFIA KINGS ☠️👑️ (ongoing)Onde as histórias ganham vida. Descobre agora