😈ƇӇƛƤƬЄƦ 10😈

192 21 52
                                    

Selee p.o.v....

'මට මොකුත් හිතාගන්න බැරි උනා..ජන්කුක් එයා එහෙම හැසිරිලා නෑ කවදාවත් අනික ඇදුමෙ තිබ්බ ලේ ගොඩ😣 ජන්කුක් එ මනුස්සයව මරලා දාලද...යොදොන්ග්සන් අනී ඔයා කොහෙද😣මට ඔයාව බලන්න ඔනි...පොගෝශිප්පයෝ😣❤️‍......ඒත් එක්කම ජන්කුක් වොරු රූම් එකෙන් එලියට ඇවිල්ලා කෙලින්ම මන් ලගට ආවා..එයා හිටියේ ටවල් එක විතරක් ඇදගෙන..කොන්ඩෙන් වැටෙන වතුර බින්දුයි ඇගෙ තියන වතුර බින්දුයි එකට එක් වෙලා ඇග දිගේ ගලාගෙන යන්නෙ දියඇල්ලක් වගේ ලස්සනයි🤭'

A/N p.o.v...

"මොනාද ඔච්චර මන් දිහා බලාගෙන කල්පනා කරන්නේ"

"මො..හ් මොකුත් නෑ මට වැඩෙමනෙ ඔය දිහා බලන් කල්පන කරන්න පුහ්😒"

"ඔයා බලන් ඉන්නව නම් මේකත් නැතුව දවසක් උනත් ඔයා ඉස්සරා හිටන් ඉන්නම්😏" ජන්කුක් කිව්වෙ ඇදන් ඉන්න ටවල් එක දිහාට ඇගිල්ල දික් කරන ගමන්..

"මොහ්😳 නො..නෝ තැන්ක්ස්😳මන් යනවා"

"ඔහ් හෝ ඔහොම ඉන්න බේබි කොහෙද මේ හදිස්සියෙම යන්නෙ😏"

"ලමයට කිරි දෙන්න ඇයි තමුසෙ ගිහින් දෙන්නද අහ්😒"

"ඔහ් මටත් පුලුවන් කිරි දෙන්න😏හැබැයි බබාට නෙමේ බබාගෙ අම්මට😏"

"ඔහ් රියලි😒"

"ම්ම් කිරි දෙන්නත් පුලුවන් කිරි බොන්නත් පුලුවන්😏🤤" ජන්කුක් කිව්වෙ සෙලීගේ බූබ්ස් දිහාත් සෙලි දිහත් බලන ගමන් කිව්වා...

"Mr.jeon jungkook තමුසෙ..තමුසෙ ඔන මගුලක් කරගන්නවා😡මම යනවා යන්න😒"කියන ගමන් සෙලී ජන්කුක්ගෙ රූම් එකෙන් එලියට යන්න ගියේ ජන්කුක්ටත් ගස්සගෙන..

"ඒක අද දවසෙ වැරැද්ද හුම්😒එහෙම කියලවත් හිත ගදාගමු ජන්කුක්😒දවසක අපිටත් හද පායයි😒"ජන්කුක් තමන්ටම කියගන්න ගමන් ඇදුම් මාරු කරන්න ගියා..

'සෙලී ජන්කුක්ගෙ රුම් එකෙන් එලියට ඇවිත් කෙලින් ගියේ ජින්ව හොයාගෙන'

"ජින් ඔප්පා🗣"

"යාහ් මෝඩ සෙලි මම බය උනා😒" කිචන් එකට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය ජින් බය වෙලා සෙලි දිහ බලන ගමන් මිමිනුවා..

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now