😈ƇӇƛƤƬЄƦ 5😈

179 25 7
                                    

ඒ මූන දැක්කම හෙඩ්ට කෙල ගිලිනේ තමන් කරපු වැරැද්ද මතක් උනු නිසා...මොකක් හරි වෙලා කියලා රූබිට තෙරුන් ගියත් එයා හිටියේ මොකක්ද උනෙ කියලා හිතාගන්න බැරුව..

කේන්තියෙන් දොර ඇරගෙන හෙඩ්ගෙ ඔෆිස් එකට පැනපු ටියා එයාගෙ ඉනේ ගහලා තිබ්බ ගන් එක අරන් උඩට වෙඩි තිබ්බෙ හෙඩ් බයටම පුටුවෙන් බිමට වැටෙද්දි..

"යාහ් තමුන්😡තමුසෙ හිතන් ඉන්නෙ මන් කව්රු කියලද ආහ් එක එක පගර නැට්ටොන්ට තමුසෙ උදව් කර කර මොන විකාරයක්ද කටන්නෙ උබ😡 උබ මෙතන බොස් නිසා ඉවසනවා නැත්තන් අද උබ මෙලහකට වලපල්ලෙ😡උබේ සීමාවෙ ඉදපන් නැත්තන් උබලා දෙන්නටම ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි තේරුනානේ😡..." ටියාගෙ රතු වෙච්ච මූනෙන් දුම් දාන සීන් එකටම ඇවිල්ලා නිසා රූබි ටියා ගාවට ගිහින් අතින් අල්ල ගත්තෙ සන්සුන් කරන්න වගේ..ඒත් ටියාගෙන් ලැබුනේ මරාගෙන කන සයිස් එකේ බැල්මක්..ටියාට හෙන ගොන් හිනාවක් දාපු රූබි ටියාගෙ අතින් ඇදන් ගිහිල්ලා හෙඩ් ඉස්සරහින් ඉදගත්තා...ඒත් එක්කම වගේ දල්පොත් ඔෆිස් එක ඇතුලට ආවා...

"අපිට එන්න කියපු කාරනේ ගැන කිව්වො හොදයි මෙතන තව විනාසයක් වෙන්න කලින් මිස්ට චෝයි😏" කියපු රූබි කර කොනින් හිනා උනා..

"අහ්- ඇත්තටම මේකයි අපිට අහ්- නැ- ඔයාලට මිශන් එකකට යන්න එනවා"හෙඩ් ගොතගගහා කියන එකට මැදින් පැනලා ටියා කතා කරන්න ගත්තා.."oops ගොඩ කාලෙකින් ඇගෙ හිරි ටික කඩාගත්තෙත් නෑ" කියපු ටියා අත් දෙක ඉස්සරහට දිග් කරලා ඇගිලි වල හිරි කඩාගත්තා...

"ඔව් එත් ඔයාලට තියෙන්නෙ එකටම විස්තර වගයක් හොයාගන්න..පස්සෙ තමා වටලන්න තියෙන්නෙ.." මිශන් එකේ වැඩ වලට සම්පූර්න අවදානය දෙන ගමන් හෙඩ් කතා කරා..

"තේරුන්නෑ" ටියයි රූබියි එකපාර කිව්වා..

"ඔයාලට Normal studentලා විදිහට කැම්පස් එකකට යන්න වෙනවා..එතනින් ඔයාලට කරන්න ගොඩක් දෙවල් තියනව..
.
.
.
.
.
.
.
.
.
තේරුනා නේද" හැමදේම පැහැදිලි කරලා දෙමින් හෙඩ් කතාව අවසාන කරා..

"ඒක නම් නියමයි😎" කියමින් ටියා රූබිට පහක් දැම්මා..

"හැම දෙයක්ම ඔයා රෙඩි කරයි කියලා හිතනවා අපි ලබන සදුදා ඉදන් කැම්පස් එකට යන්නම්.." කියමින් රූබි හිටි තැනින් නැගිටලා හෙඩ්ටත් දල්පොටත් ආචාර කරලා ටියා එක්ක රුම් එකෙන් එලියට ඇවිත් කෙලිම්ම ගියේ ඩොම් එකට..

MAFIA KINGS ☠️👑️ (ongoing)Where stories live. Discover now