විශේෂ ස්තූතිය!!!

201 40 36
                                    

සභාවෙන් අවසරයි මං මෙතනට පැමිණියේ ස්තූති කතාවක් කිරීමටයි.

අහෙම් අහෙම් ටෙස්ටින් වන්.. වන්....


































Dandelion රීඩර්ස් හනේව්ව්ව්ව්ව්ව් ඔයාලා ඒක කළා!!!!!! මං ගොඩාරියක් සතුටින් ඉන්නේ දැන්..... 

මං අද බලද්දි 1

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං අද බලද්දි 1.16K තිබ්බා. මේක දවස් කීපයකටම උඩදි ගත්තු ස්ක්‍රීන් ශොට් එකක්. හුවැහ් ඔයාලා හරිම ශෝයි අනේව්ව්ව්ව්... 

මුලින්ම තැන්කියු මගේ යක්ස පැටව් ටිකට. ඔයාලා තමා කතාව දවස ගානේ කියෝලා වෝට් කරලා කමෙන්ට් කරලා මේ තරම් දුරක් මාව ගෙනාවේ. හනේව්ව් මං ආදරෙයි ඔයාලට අහස තරම්... කතාව කියෝලා මාත් එක්ක ඉන්බොක්ස් වලියට එන අයටත් ආදරෙයි... කමෙන්ට් වරුසාවක් දාන රීඩර්ස්ලටත් ආදරෙයි... වෝට් කරන අයටත් ආදරෙයි.... හොරෙන්ම කතාව කියෝලා යන අයටත් ආදරෙයි... එතකොට කතාව ඉස්සරහට වෙන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කිය කිය කතාව ඉස්සරහට ලියන අයටත් ආදරෙයි... කතාව අදවත් දාන්නැද්ද කියලා තර්ජනය කරන අයටත් ආදරෙයි... අනුල්‍යායි සහස්‍රායි තාමත් ඇත්ත ජීවිතේ ආදරෙන් ඉන්නවද කියලා වොරි වෙන අයටත් ආදරෙයි... සහස්‍රාටත් ආදරෙයි.... අනුල්‍යාටත් ආදරෙයි... ඔය දෙන්නගේනේ කතාව... ඔයාලා මට ඔයාලගේ කතාව ලියන්න දුන්න නිසානේ මේ සතුට අද මට ලැබුණේ....

ThisaliDeema  tae_tao Kim_Jong_El FuiiNiki Peaches_Princy Mochigirl2006 THE_TeKCee2  sithuu_17 LazyChatter Blissful_Jane_ red__phoenix KawyaManobaL Roci_nante V_Neth Shashfunnydevil1992  ඔයාලගේ කමෙන්ට්ස්, තර්ජන ගර්ජන, කතාව ඉස්සරහට ගොඩනගන ඒවා... හනේව් තැන්කියු... ගොඩාරියක්... ඔයාලගේ වචන වෙලාවකට හිනස්සනවා මාව.. වෙලාවකට අඬවනවා.. කතාව ඉස්සරහට ගෙස් කරද්දි, මෙහෙම කරන්න නම් එපා කියද්දි වෙලාවකට සෑහෙන්න අසරණ වෙනවා මං මේක ෆික්ෂන් එකක් නොවන නිසාම. මං ආදරෙයි ඔයාලගේ ඒ ආදරේට... ඔයාලගේ නිසදැස්, චිත්‍ර, කවි, කතන්දර ඕන එකක් මං භාර ගන්නවා හොඳද.. පලවෙනි චැපියේ ඉදන් කමෙන්ට් කරපු ඔක්කොම මං මෙන්ශන් කරා කියලා හිතනවා. වෝට් කරපු අයවයි ඉන්බොක්ස් ආපු අයවයි මං මෙන්ශන් කරන්න බලාපොරොත්තු වෙන්නෑ.  එතකොට එයාලගේ ප්‍රයිවසි එකට හානිවෙන නිසා.

DandelionWhere stories live. Discover now