ආරම්භයට පෙර

889 64 4
                                    

මෙය හුදු මනඃකල්පිතයක් නොවේ. 

සිරි ලංකාවේ එක්තරා නගරයක සාමාන්‍ය පවුලක ඉපදුන සාමාන්‍ය ගැහැණු ළමයෙක්ගේ ජීවිත කතාවෙන් එක බිඳකි.

කතාව ගෙතෙන්නේ ගැහැණු ළමයින් දෙදෙනෙක් අතර (girl × girl) වන බැවින් එවැනි කතා කියවීමට අකමැති පාඨකයන්ගේ සුභ සිද්දිය උදෙසා එය ආරම්භයේදීම සඳහන් කරන්නට කැමැත්තෙමි.


කතාවේ රසාස්වාදය වෙනුවෙන් කතාවේ යම් යම් සිදුවීම් සුලු වෙනස්කම් වලට භාජනය කොට ඇත.


- ජීනූ -

2022-07-28

DandelionWhere stories live. Discover now