11

41 10 13
                                    

" ශා ඔන්නී මේකද ඔයාගෙ ඔෆිස් එක." ලීසා ජීසූගෙ ඔෆිස් එක වටේ ඇස් දෙක යවන ගමන් ඇහුවා.

" ඔව් ඇයි මොකක් හරි අවුලක් තියේද " ජීසූ ඇහුවා.

" අපෝ නෑ නෑ ඔයාගෙ ඔෆිස් එක හරි ලස්සනයි. හරි පිලිවෙලයි. මන් ආසයි මෙහෙට එතකොට කොහෙද ඔයාගේ කැබින් එක " ලීසා ඇහුවා.

" යන් යන් ඉතින් ඔයාටමනේ ඕන උනේ ඔෆිස් එක බලන්න" ජීසූ කිව්වා. එහෙම කියලා ජීසූයි ලීසායි රෝසේගෙ කැබින් එකට ගියා.

" එන්න ලීසා මන් ඔයට මගෙ මැඩම්ව පෙන්නන්නන් " ජීසූ කිව්වා.

~~~~~~~~

" මැඩම් මන් ඇතුලට එන්නද " ජීසූ දොරට තට්ටු කරන ගමන් ඇහුවා.

" අහ් එන්න ජීසූ මොකක් හරි උවමනාවක්ද " රෝසේ ඇහුවා.

" නැහැ නැහැ මන් ඔයාට කෙනෙක්ව පෙන්නන්න ආවේ." ජීසූ එහෙම කියලා ලීසාට කතා කලා.

" මැඩම් මෙ තමා ලීසා ලීසා එතකොට මේ තමා මගෙ හොදම යාලුවා ම්ම් එතකොට තව මගෙ මැඩම් චේයොන්ග් නැත්නන් රෝසේ." ජීසූ දෙන්නට දෙන්නව අදුන්වලා දුන්නා.

" හායී ලීසා මට ජීසූ ඔයා ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා."

" හැලෝ මැඩම් මටත් ඔන්නී මැඩම් ගැන ගොඩක් දේවල් කියලා තියනවා." එහෙම කියනන් ගමන් දෙන්නා අතට අත දුන්නා.

" හරිනේ එහෙනන් දැන් දෙන්නට දෙන්නා අදුන ගත්තනේ අපි යන්ද කැෆේ එකට මට බඩගිනියි. අනික ලීසාත් මුකුත් කාලා නෑ. ඔයත් මුකුත් කාලා නැහැනේ " ජීසූ රෝසේට හිනා වෙන ගමන් කිව්වා.

" හී ඔව් ඔව් අනේ මටත් බඩගිනියි යන් යන් " රෝසේ එයාගේ සීට් එකෙන් නැගිටින ගමන් කිව්වා.

" යන් යන් " එහෙම කියලා තුන් දෙනාම කැෆේ එකට ගියා.

~~~~~~~

" අපිට අපේ ඕඩර් එක විනාඩි 10 කින් ඕනේ." රෝසේ කැෆේ එකේ අයට කිව්වා.

" ම්..ම්ම්.. හ. හරි මැඩම්." කැෆේ එකේ අය ගොත ගහන ගමන් කිව්වා.

" ඔන්නී මැඩම් රෝසේ හරි වසයි නේද?" ලීසා ජීසූට හොරෙන් කිව්වා.

" මොනවද ලීසා කියන්නේ " රෝසේ දැක්කා ලීසා ජීසූට මොනවද හොරෙන් කියනවා.

Sister's loveWhere stories live. Discover now